ටොයෝටා විට්ස් දෙවෙනි පරම්පරාවෙ වාහන පාවිච්චි කරන අය කව්ද ඉන්නේ? දැන් තියෙන ඒවා ලක්ශය පැනපුවා තියෙන්නේ. ගත්තොත් තව කාලයක් දුවා ගන්න පුලුවන් වෙයිද. මේකේ නිතර එන්න බලන ලෙඩ එහෙම මොනවද?
හෙල්ප් එකක් දියන්. සල්ලි තිබ්බට (4.5M) වාහනයක් හොයා ගන්න බැරුව ඉන්නේ
kalayak duwanna puluwan habai itin 15years parana ewa nisa aniwa mokak hari sarin sare kadenawa ewa balala hadanna wenawa
ksp90 eka simple podi car ekak nisa complex scenes nathi nisa ehema e wage dewal kadena chances adui (compared to 15 years old luxury vehicles)
ewa hadanna karadarai wage nam puluwan tharam aluth wahanayak ganna balanna
Don't get us mad, we are more affordable than the UK4.5mil for this crap. Fk srilanka
You can buy one for around £700-1000 in UK
View attachment 201091
View attachment 201092