Toyota Wigo 2025 😎

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,422
    8,565
    113
    ටොයෝට ලංකා එකෙන් ගන්න එපා, ඕව බාල බඩු..
    කැලි එකතු කරලා හදලා අපි ගෙන්නන ඒවා ගන්න. ඒවා කාලෙත් එක්ක මිල ඉහල යනවා...
    මීට - වාහන ආනයන කරුවන්ගේ සංගමේ
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,017
    2,811
    113
    දන්න තරමින් පරණ පර්මිට් ටොයෝට යාරිස් ආවේ Malaysia or Indonesia, ඔය තම දුවන්නේ, ඉන්දියන් බඩු නම් දන්නේ නෑ Malaysia or Indonesia අවුලක් නැති වෙයි
     
    • Like
    Reactions: $onny and CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    Malaysia or Indonesia but no problem

    දන්න තරමින් පරණ පර්මිට් ටොයෝට යාරිස් ආවේ Malaysia or Indonesia, ඔය තම දුවන්නේ, ඉන්දියන් බඩු නම් දන්නේ නෑ Malaysia or Indonesia අවුලක් නැති වෙයි

    මොන රටේ හැදුවත් උඹලා හිතනවද බන් Toyota වගේ ආයතන තමන්ගේ සන්නාමය දාගෙන ගූ ගොඩවල් එලියට දාන්න දෙයි කියලා. IPhone එකක් ගන්න ගියත් Manufacturing & Assemble in India කිව්වාම අපේ උන්ට වෙනම එක්ක ගහනවා ඔලුවට. 😂
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    මොන රටේ හැදුවත් උඹලා හිතනවද බන් Toyota වගේ ආයතන තමන්ගේ සන්නාමය දාගෙන ගූ ගොඩවල් එලියට දාන්න දෙයි කියලා. IPhone එකක් ගන්න ගියත් Manufacturing & Assemble in India කිව්වාම අපේ උන්ට වෙනම එක්ක ගහනවා ඔලුවට. 😂
    Yes
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,968
    25,199
    113
    Fantasy
    මොන රටේ හැදුවත් උඹලා හිතනවද බන් Toyota වගේ ආයතන තමන්ගේ සන්නාමය දාගෙන ගූ ගොඩවල් එලියට දාන්න දෙයි කියලා. IPhone එකක් ගන්න ගියත් Manufacturing & Assemble in India කිව්වාම අපේ උන්ට වෙනම එක්ක ගහනවා ඔලුවට. 😂
    Yes.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,825
    22,114
    113
    Kaer Morhen
    thewitcher.com
    දැන් ලංකාවට එන ගොඩක් ඒව ඉන්දනීසියාවේ හදන ටොයොටා තමා. එකම ස්ටෑන්ඩර්ඩ් නේ බං ඔය ෆැක්ටරි ඔක්කොගෙම තියෙන්නේ. සේල් කක්කන්ගේ පච ඔය හොඳ නෑ කියන්නේ. කැරියෝ එක වාහනෙන් ලක්ෂ 10 20 තියාගන්නෙ. Bid කරන්න දන්නේ නෑ, ගණන් උස්සගන්නව auction වල. Under value කරා මුල් කාලේ, දැන් නන් එකට ඇරලා තියෙන්නේ.

    Vitz නන් කතා කරන්න එපා, 2017 එකක් බලන්න ගිහින් 84යි කිව, 2018 එකක් 92යි කිව. ඒ කාලේ 95ට yaris එක්කෘත් ගන්න පුළුවන් උනා. 💀😂

    Brandnew ම ගනින් බං, අව්රුදූ 4 5ක් පැද්ද පාඩුවේ දුන්න ඊට පස්සේ. මොකෝ මෙහෙ වාහන ගණන් අඩු වෙනවා කියලයි. Tax අඩු වෙනවා නන් ඔක්කොගෙම අඩු වෙනවා නේ.
     
    • Like
    Reactions: eksudda and Troop

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,079
    1,524
    113
    ටොයෝට ලංකා එකෙන් ගන්න එපා, ඕව බාල බඩු..
    කැලි එකතු කරලා හදලා අපි ගෙන්නන ඒවා ගන්න. ඒවා කාලෙත් එක්ක මිල ඉහල යනවා...
    මීට - වාහන ආනයන කරුවන්ගේ සංගමේ

    ලංකාවේ බාස්ල එන්ජින් එක ඇතුලේ රත්තරන් හැදෙන ඔප්ෂන් එකක් add කරලා දෙන්නේ එකයි ඒ.

    oya ganata dunnoth Wagon R, Alto walata kela wenawa :cool:

    එව්වට නම් කෙල වෙන්නම ඕනේ බන්. 660cc නේ. මේක 998cc
    ------ Post added on Jul 1, 2025 at 12:23 PM
     
    • Haha
    Reactions: snm1990

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Laksha 70k deela wahana gannawada, isserq vitz eka 40ta gannath minissu Gawa salli Tibbe nehe, Dan 80k tiyeyda.moda minissu
     
    • Sad
    Reactions: roj