සර්වලෝක පූට්ටුව.ඕවා නෙමේ. දඟරකද, සර්වලෝකසන්ධිය,..... මෙන්න මේ වගේ words ගැන කියන්නේ. මෙවා හොඳම කුණු හරුප.
ඕක වෙන්න ඇති. ඔහොම කුණු හරුප අහලා අපි හිනා වුණා ඔය syllables එක ආවා ගමන් university එකේ ඉඳන්.සර්වලෝක පූට්ටුව.
අපේ භාෂා විශාරදයන්ට ඕනකමක් තිබුනා හැම වචනෙකටම සිංහල වචනයක් හදන්න.ඕක වෙන්න ඇති. ඔහොම කුණු හරුප අහලා අපි හිනා වුණා ඔය syllables එක ආවා ගමන් university එකේ ඉඳන්.
ඕනකමක් තිබුණාට word එකක තේරුම විකෘති කරපු එකයි මෙයාල කරලා තියෙන්නේ. Crankshaft කියන තේරුම දඟරකද කියන එකේ නැහැ. Universal joint කියන එකේ තේරුම සර්වලෝක පූට්ටුව/සර්වලෝකසන්ධිය කියන එකේ නැහැ. සිංහල විතරක් දැනගෙන words හදන්න එපා කියන්නෙ මේකයි. Engineering words නිසා අඩුම ගානේ engineer කෙනෙක් ගෙන් වත් ඇහුවා නම් තේරුම කියලා දෙනව ඔය සිංහල භාෂා විශාරද නාකි outdated පාප්පන්ට.අපේ භාෂා විශාරදයන්ට ඕනකමක් තිබුනා හැම වචනෙකටම සිංහල වචනයක් හදන්න.
eth ithin check engine enna one nedaCompany daala balapan, un sensor eka maaru karala balanawa aluthin daanna kalin. Cam/crank shaft sensor awul unaama oya scene eka enawa.
Na, check engine samahara welawata on wenne na machan. Idle eke tika welaawak thiyala balapan miss eke duwanna, samaharawit check engine patthu weyi.eth ithin check engine enna one neda
mount nemei machan power unbalance ekak wage thiyenne (misfire). deparak tune up karaඑන්ජින් මවුන්ට් බලපන්
නැත්නම් ඉන්ටෙක් වැල් එක බ්ලොක් උනාමත් වෙනව
උබ ටියුනප් කලා නම් ඔක සුද්ද වෙනවනෙ ඉතින්
ලොකු අවුලක් නැත්නම් හිතන්න එපා ඔන්වට වඩා
මමත් කලින් සැරයක් ඔහොම බලල සැහෙන්න සල්ලි යටකල
තව ලෙඩ වැඩි උනා එහෙට මෙහෙට පෙන්න්නන ගිහින්
ඔවු යකෝ... "සර්වලෝක පූට්ටුව..." යුනිවර්සල් ජොයින්ට් එකට...ඕවා නෙමේ. දඟරකද, සර්වලෝකසන්ධිය,..... මෙන්න මේ වගේ words ගැන කියන්නේ. මෙවා හොඳම කුණු හරුප.
මට පේන්නේ ඒ වගේ තමයි. කරන්න ඕන checks ඔක්කොම එක පාර කරේ නැතුව එක එක කරන්න ගියාම එහෙම වෙන්නේ.මටනං පේන්නෙ එක එක දේවල් කරල වගේ ලෙඩේ හරියට හොයාගන්නෙ නැතුව...
අයිඩ්ල් rpm එක කීයද...??
ඔවු යකෝ... "සර්වලෝක පූට්ටුව..." යුනිවර්සල් ජොයින්ට් එකට...![]()
නිතර භාවිතා නොවන වචන නිසා තමයි අවුල් වගේ දැනෙන්නෙ. භාෂාව දිගටම දියුණු වෙනව අලුත් වචන එකතු වෙනවා. දැන් ඔය යාර, අඩි, අඟල්, රාත්තල, පරිගණක, රූපවාහිනි, මනු සහ විලායක වගේ අලුත් වචන විශාල ප්‍රමාණයක් එකතුවෙලා තියනවා.ඕනකමක් තිබුණාට word එකක තේරුම විකෘති කරපු එකයි මෙයාල කරලා තියෙන්නේ. Crankshaft කියන තේරුම දඟරකද කියන එකේ නැහැ. Universal joint කියන එකේ තේරුම සර්වලෝක පූට්ටුව/සර්වලෝකසන්ධිය කියන එකේ නැහැ. සිංහල විතරක් දැනගෙන words හදන්න එපා කියන්නෙ මේකයි. Engineering words නිසා අඩුම ගානේ engineer කෙනෙක් ගෙන් වත් ඇහුවා නම් තේරුම කියලා දෙනව ඔය සිංහල භාෂා විශාරද නාකි outdated පාප්පන්ට.
එහෙම එකක් නෙමේ කියන්නෙ බං. Crankshaft කියන තේරුම දඟරකද කියන එකේ නැහැ. Universal joint කියන එකේ තේරුම සර්වලෝක පූට්ටුව/සර්වලෝකසන්ධිය කියන එකේ නැහැ.නිතර භාවිතා නොවන වචන නිසා තමයි අවුල් වගේ දැනෙන්නෙ. භාෂාව දිගටම දියුණු වෙනව අලුත් වචන එකතු වෙනවා. දැන් ඔය යාර, අඩි, අඟල්, රාත්තල, පරිගණක, රූපවාහිනි, මනු සහ විලායක වගේ අලුත් වචන විශාල ප්‍රමාණයක් එකතුවෙලා තියනවා.