crankshaft kiyana eke therumak thiyanawane crank kiyanne ඇදවුණු, නැමුනු අඹරුනු කියන එකයි ඒකෙ වරද මොකක්ද.
Crank shaft කියද්දී crank කියන්නේ bent කියන meaning එක නෙමේ rotating කියන meaning එක. (Noun එකේ meaning එක නෙමේ verb එකේ meaning එක ගන්න ඕනේ.)
Universal Joint කියද්දී universal කියන්නේ සර්ව ලෝක කියන meaning එක නෙමේ versatile කියන meaning එක. (Noun එකේ meaning එක නෙමේ ගන්න ඕනේ adjective එකේ meaning එක.)
Torque converter කියන එකේ words දෙකේම meanings වැරදි. දියරගුරු රෝදය කියන words දෙකම. Torque converter කියන්නේ cause to twist කියන එක ඔතන converter කියන්නේ transmitter and amplifier කියන එක.
මේ words හදපු උන්ගේ ප්‍රශ්නේ මේක. සිංහල විතරක් දැනගෙන words හදන්න එපා කියන්නෙ මේකයි. Engineering words නිසා අඩුම ගානේ engineer කෙනෙක් ගෙන් වත් ඇහුවා නම් තේරුම කියලා දෙනව ඔය සිංහල භාෂා විශාරද නාකි outdated පාප්පන්ට.
@PHBhagya මේක ගැන මම කිව්වේ. කෙනෙක් ඇහුව නිසා explained කරලම දැම්මා.