TP-Link Router මේ කතාව ඇත්තද?

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    me post hadana un.. Data signal ,, saha wifi range patalawa gena inne.
    oya godak ewage wifi range eka adui. hebei data signal tiyenawa.

    anika data signal eka 1 kanuwak tibunath weda karanwa. wifi range eka madi eka mun hitanne speed ne. data weda ne wage. .... dialog router eka tiyeddima tp link range extender ekak damma nam oya ksima awlak ne.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    අඩේ ඔක barclays එකේ තියනවා ගන්න. Online order කරන්න ගිහින් site එකේ reviews දැකලා නිකන් හිටියා. Colombo යන වෙලාවක ගන්න ඔනේ.
     

    Nuranga85

    Junior member
  • Jun 20, 2021
    84
    77
    18
    dialog hari, mobitel hari, huch hari gattath un router eka denne lock karala, wena sim daanna baa. hebei tp link eka lock karala naa,, onama mobile sim ekak daagena weda kanna puluwan. signal wedima tiyena connection sim eka gattanam hari.
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මම නම් ලොකෙ කොහෙ ගියත් Fiber විතරයි ගන්නෙ අනිත් හැම එකෙම reliable නැ
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මම නම් ලොකෙ කොහෙ ගියත් Fiber විතරයි ගන්නෙ අනිත් හැම එකෙම reliable නැ
    කැඩුනොත් සුටුස් ගාලා හදලා දෙනවලු නේද