TPB AFK

thomian

Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    Movies , music , software & Games වගේ ඔනම දෙයක් නොමිලෙම download කරගන්න පුලුවන් thepiratebay එක ගැන නොදන්න කෙනෙක් හොයා ගන්නත් නෑ වගේනේ....මෙන්න මේ වගේ අපිට නිතරම වැදගත්වෙන thepiratebay එක ගැන් සුපිරිම documentary එකක් ඊයෙ release උනා....මේකෙදි thepiratebay එක නිර්මාණය කරපු අය ගැන, වගේම පසුගිය කාලෙ ඔවුන්ට මුනදෙන්න සිද්දවුන නීතිමය ප්‍රශ්ණ ගැන සහ thepiratebay servers ගැනත් දැනගන්න පුලුවන්.....




    TPB-AFK.jpg



    මේක ඔන නම් thepiratebay එකෙන් download කරගන්න පුලුවන් නැත්නම් youtube එකෙන් 240p - 1080p වලින් download කරගන්න පුලුවන්....

    LINK




    28044_07_tpb_afk_the_documentary_on_the_pirate_bay_will_be_released_for_free_on_february_8_full.jpg


    tn_Capture2.jpg


    trailer-tpb-afk-the-pirate-bay-away-from-keyboard-13135.jpg

    VDRJ.jpeg


    Screen-Shot-2013-01-14-at-11.52.23-AM-620x332.png


    VDS5.jpeg


    ;);)