Movies , music , software & Games වගේ ඔනම දෙයක් නොමිලෙම download කරගන්න පුලුවන් thepiratebay එක ගැන නොදන්න කෙනෙක් හොයා ගන්නත් නෑ වගේනේ....මෙන්න මේ වගේ අපිට නිතරම වැදගත්වෙන thepiratebay එක ගැන් සුපිරිම documentary එකක් ඊයෙ release උනා....මේකෙදි thepiratebay එක නිර්මාණය කරපු අය ගැන, වගේම පසුගිය කාලෙ ඔවුන්ට මුනදෙන්න සිද්දවුන නීතිමය ප්රශ්ණ ගැන සහ thepiratebay servers ගැනත් දැනගන්න පුලුවන්.....
මේක ඔන නම් thepiratebay එකෙන් download කරගන්න පුලුවන් නැත්නම් youtube එකෙන් 240p - 1080p වලින් download කරගන්න පුලුවන්....
LINK

ehema kohomada wenne



