Trad sunny or maruti help

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,578
    926
    113
    No Place
    trad sunny tama, 1500cc full option ekak aran balanna ewage tiyana option alut ewaget na, oke sport eke damper adjust karanna hitan awa, oni tanaka nawattala bahinna pulyuwan kattiya passen enne denne nadda kiyala
     
    • Like
    Reactions: KandyMalli

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,458
    113
    Miami
    පරණ නිසා ලෙඩ ඇවිල්ලා ගරාජ් ගානෙ ලගින්න උනාම අවුල් නෙහ් සැප තිබ්බට 🥲
    ඉතින් උඹ කියන්නෙ අවුරුදු 20කට කිට්ටු වෙන්න පරණ මරුටි ඇල්ටෝ වල ලෙඩ නෑ කියලද?

    ඇල්ටො පාවිච්චියට අවුලක් නෑ. මට තිබිල තියෙනව.
    ටෝනිය කිවුව වගේ සැපනං නෑ. දුර ගියාම කොඳු ඉවරයි.... හැබැයි,
    මේන්ටේන් කොස්ට් සෑහෙන අඩුයි. (මම ෆස්ට් ඕනර් නිසා වෙන්නත් පුලුවන්) හද්ද පරණ ජපනෙකුට යනවට වඩා අද කාලෙ පාට්ස් වල ගණං එක්ක ගත්තම ඇල්ටො එක රෙකමන්ඩ් කරන්න පුලුවන්.

    ඕවයෙ සේෆ්ටිනං සෘණ,
    මම දන්න එකෙක් හිටිය ඉතාම සුලු ඇක්සිඩන්ට් එකකින් (පස්සෙන් ආපු වාහනයක් යන්තං වද්දල) වාහනේ ඉස්සරහට පනින කම්පනේට ශීට් එකේ ඇන්ද ඇදවෙලා ඒකෙන් එන ශොක් එක බෙල්ලට බලපාල, සුව නොවන මට්ටමේ බෙල්ලෙ අමාරුවක් හදාගත්ත එකෙක්...

    හැබැයි දැන් තියෙන පාවිච්චි කරල විකුණන ඇල්ටො සත පහක විස්වාසයක් නෑ.... කැබ් සර්විස් වල දාල එන්ජිම ගොමස්කඩ වෙනකල් පැදල මීටර් වෙනස් කරල විකුණන්න දානව... ඒ නිසා හෙන පරිස්සමෙන් ගන්න ඕනෙ....


    නැත පුතා....
    මගේ අත්දැකීමනං, පවර් නැති පරණ b210, b310 වගේ වාහන මරුටියට වඩා හැරවීම ලේසියි....
    ඔව්.. ට්‍රැඩ් සනී ෆුල් ඔප්ෂන් එකක් ගන්න තිබ්බනම් මරු. සැප ලෝකයක්. ඇල්ටෝ කියන්නෙ ct100 වගේ මෙලෝ රහක් නෑ. ට්‍රැඩ් එක LA custom එකක් වගේ
    ------ Post added on Nov 22, 2022 at 6:13 PM
     
    • Like
    Reactions: PHBhagya

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,119
    113
    Alto ekak try karapanko.petrol ehemath hodata karanawa.parts hoya gannath lesi.anika year ekath aluth.sepa nam na.but me kale hatiyata gelapenawa.