Trading basics අල්ලගමු.

Trading basics අල්ලගන්න කැමති ද?


  • Total voters
    73
  • Poll closed .

Romeshka

Junior member
  • Jun 9, 2009
    10
    27
    13
    ආයුබෝවේවා හැමෝටම !!!!!!!!!

    Trading basics අල්ලගන්න කැමති ද?

    මේ නූල ලියන්න කලින් පොදු ජන මතයක් බලන්න හිතුවා. මනාප තත්වය මත පටන් ගන්නවා. මේ නූල ඒක මතික Thread එකක් නොවී දැනුම් ඒකරාශි කරගන්න දැනුම බෙදන එක්කෙනෙක්ට හරි වටින නූලක් කරන්න එකතු වෙමු.
     

    Romeshka

    Junior member
  • Jun 9, 2009
    10
    27
    13
    100% අධ්‍යාපනික අරමුණ පමණි යාලුවා. කෝස් කරලා හරි Uනලය බලලා හරි එකතු කරගත්තු හැමදේම එකතු කරගන්න විතරක් මේ නූල පාවිච්චි කරමු. Genuine විදිහට කරමු. 🤝🍺

    mona karath wadak na.
    dollar deposit karanna bane.
    Trading කිව්වම ක්‍රරිප්ටො විතරක් ම නෙවෙයි. CSE (කොළඹ කොටස් වෙළෙඳපොළ), Forex වගේ හැමදේකම basics.
    ------ Post added on Jan 12, 2022 at 8:22 PM
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,739
    10,369
    113
    RSI, MACD, PARABOLIC SAR, BOLLINGER BANDS තමා අළුත් කෙනෙක්ට වැදගත්ම ලේසියකට අල්ලන්නත් පුලුවන් ටෙක්නිකල් ටූල් ටික
     
    • Like
    Reactions: Romeshka and tom2pd

    Romeshka

    Junior member
  • Jun 9, 2009
    10
    27
    13
    RSI, MACD, PARABOLIC SAR, BOLLINGER BANDS තමා අළුත් කෙනෙක්ට වැදගත්ම ලේසියකට අල්ලන්නත් පුලුවන් ටෙක්නිකල් ටූල් ටික
    Basics wala indanma yamu.

    kattiyage unanduwa balala kiyala dennam,

    nikamma indicator eka dgena eka dawasen laksa ganan hoyanna ena un inne
    Podi hari deyak danne hamoma mewage ekathu unoth thama meka adan yanne puluwan. ✊
    ------ Post added on Jan 13, 2022 at 9:45 AM
     
    • Like
    Reactions: wtsamantha