TRADING OR ADSENCE?

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    ස්ථිර ආදායම් මාර්ගයක් නැත්තම් trading කරන්න යන්න එපා. තිබ්බත් trading කියන්නේ සෑහෙන risk එකක් තියන දෙයක්.

    Adsense කරනවා කියලා දෙයක් නෑ. SEO වගේ skill එකක් ඉස්සෙල්ලා හදාගන්න. ඊට පස්සේ ඒකෙන් හදන product එක හෝ site එක adsense, affiliate වගේ දෙයකින් monetize කරන්න
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,589
    113
    ස්ථිර ආදායම් මාර්ගයක් නැත්තම් trading කරන්න යන්න එපා. තිබ්බත් trading කියන්නේ සෑහෙන risk එකක් තියන දෙයක්.

    Adsense කරනවා කියලා දෙයක් නෑ. SEO වගේ skill එකක් ඉස්සෙල්ලා හදාගන්න. ඊට පස්සේ ඒකෙන් හදන product එක හෝ site එක adsense, affiliate වගේ දෙයකින් monetize කරන්න
    😘😘😘😘😘😘😘😘😘😘

    Trade කරන්න සල්ලි තියෙද
    Humm
    ------ Post added on May 27, 2023 at 6:17 PM
     
    • Like
    Reactions: Yakka putha

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    ස්ථිර ආදායම් මාර්ගයක් නැත්තම් trading කරන්න යන්න එපා. තිබ්බත් trading කියන්නේ සෑහෙන risk එකක් තියන දෙයක්.

    Adsense කරනවා කියලා දෙයක් නෑ. SEO වගේ skill එකක් ඉස්සෙල්ලා හදාගන්න. ඊට පස්සේ ඒකෙන් හදන product එක හෝ site එක adsense, affiliate වගේ දෙයකින් monetize කරන්න
    Recommended courses thiyenawda bn?
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    Ah oya tika baluwa machan. Me thread eka kiriye continue karanna kiyala neda, TG group ekata add una.balamu mu continue kaloth hodai bn.
    ඔව් බං. මාත් ඒ ගෘප් එකේ ඉන්නවා. බලමු continue කරාවි සමහරවිට :)
     
    • Like
    Reactions: Duckduck

    piyals

    Well-known member
  • Sep 21, 2009
    870
    720
    93
    Trading is way riskier than content creation/monetization. On the other hand you need capital to trade. Vast majority of rookie traders simply lose what they have in hand.