Traditional Sri Lankan Eggplant Curry - වම්බටු කරියක් රසට උයමු.

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Portrait newei landscape widiyata video karapan. Balapan depaththa his kalu paata
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    වම්බටු කරියක් රසට උයමු

    වම්බටු කරියේ තව මොනවා උයන්නද බන් :rolleyes:
     
    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    Portrait newei landscape widiyata video karapan. Balapan depaththa his kalu paata

    මු වෙනසක් කරලා බන්. අනිත් එවුන් ෆුල් ස්ක්‍රීන් දානවා. මු හාෆ් ස්ක්‍රීන් ගහලා. ඩේටා යන්නෙත් බාගෙටලු. :lol::lol:

    ඕක පතෝල හොද්දක් හදන දවසට අවුලක් වෙන්නේ නෑ. පතෝල කරලේ මැදින් කපන කොට එතනටම හරියටම කැමරාව සෙට් වෙනවා. පතොලේ දෙපැත්තේ කොන් දෙක කළු පාට හරියට සෙට් වෙනවා. ඉතින් අවුලක් නෑ. මේකෙදි පොඩ්ඩක් අවුල් ගියේ වම්බටු පතෝල තරන් දිග නැති නිසා.
    :cool:
     
    Last edited:

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මු වෙනසක් කරලා බන්. අනිත් එවුන් ෆුල් ස්ක්‍රීන් දානවා. මු හාෆ් ස්ක්‍රීන් ගහලා. ඩේටා යන්නෙත් බාගෙටලු. :lol::lol:

    ඕක පතෝල හොද්දක් හදන දවසට අවුලක් වෙන්නේ නෑ. පතෝල කරලේ මැදින් කපන කොට එතනටම හරියටම කැමරාව සෙට් වෙනවා. පතොලේ දෙපැත්තේ කොන් දෙක කළු පාට හරියට සෙට් වෙනවා. ඉතින් අවුලක් නෑ. මේකෙදි පොඩ්ඩක් අවුල් ගියේ වම්බටු පතෝල තරන් දිග නැති නිසා.
    :cool:

    :lol::lol::lol: patta seen ekaaa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වීඩියෝ එක පටන්ගද්දීම කෑලි කපල තුනපහ අරව මේවා ඔක්කොම දාල ලිපේ තියලත් ඉවරයි නෙ :oo: