Traditional Sri Lankan Eggplant Curry - වම්බටු කරියක් රසට උයමු.

Portrait newei landscape widiyata video karapan. Balapan depaththa his kalu paata

machn filmora eken export karaddi full width dunnata hari giye nahane ai e? crop krnna onida?
Portrait newei landscape widiyata video karapan. Balapan depaththa his kalu paata

මු වෙනසක් කරලා බන්. අනිත් එවුන් ෆුල් ස්ක්රීන් දානවා. මු හාෆ් ස්ක්රීන් ගහලා. ඩේටා යන්නෙත් බාගෙටලු.
ඕක පතෝල හොද්දක් හදන දවසට අවුලක් වෙන්නේ නෑ. පතෝල කරලේ මැදින් කපන කොට එතනටම හරියටම කැමරාව සෙට් වෙනවා. පතොලේ දෙපැත්තේ කොන් දෙක කළු පාට හරියට සෙට් වෙනවා. ඉතින් අවුලක් නෑ. මේකෙදි පොඩ්ඩක් අවුල් ගියේ වම්බටු පතෝල තරන් දිග නැති නිසා.![]()

patta seen ekaaamuu wambotu promote karanawada ae para ?![]()

ah tharinda ayyaaa haffa kohomda...![]()
moko kalekin thread ekak dala ? 
වීඩියෝ එක පටන්ගද්දීම කෑලි කපල තුනපහ අරව මේවා ඔක්කොම දාල ලිපේ තියලත් ඉවරයි නෙ![]()

upcoming videos waladi ewa hadeii