නොසැලකිල්ල එක්කම හරියට මාර්ග සැලසුමක් නැති එකත් තියනවා අර එක තැනක පේන විදිහට මොන පාරෙන් එන කෙනාට ඉඩ දෙන්න ඕනිද කියල හිතා ගන්න බෑ එතනට අනිවාර්යෙන්ම සිග්නල් එකක් ඕනි .පොලිස් මාම කෙනෙකුත් දුවගෙන එනවා නේ මම හිතන්නෙ ඔතන සිග්නල් නැති නිසා තමා පොලිස් මාමව තියලා තියෙන්නෙ පොර හැන්ගිලා ඉන්නවද කොහෙද හෙල්මට් නැතුව එන උන්ට දඩ ලියන්න



