Trafficmonsoon මගින් දවසට $50 දක්වා
Trafficmonsoon මගින් දවසට $50 දක්වා
මෙන්න දැන් කාලේ තියෙන තියෙන හොදම site එකක්.මේකේ ඔයලට දවසට $50 විතර හොයන්න පුළුවන් සුපිරියටම කරොත්. එක වෙන්නේ මෙහෙමයි.මේකේ referral comison එක 100%ඔයාලට දවසට $0.1 ad එනවා.referral 10 හදාගත්තොත් දවසට $1 referal 100 හිටියොත් දවසට $10යි.referral 500 හිටියොත් $50 දවසට.ඔයාල කියයි referral 500ක් අපි හදන්නේ කොහොමද කියල එත් බලන්න referal 20 හදාගත්තත් $2 දවසට මාසෙට $60 ඔයාලට 20ක් හදාගන්න එක එච්චර අමාරු වෙන එකක් නැ.දැන් ඔයාල අහයි මම සල්ලි ගත්තද කියල.මෙන්න එහෙනම් සාක්ෂි.
කොහොමද හොදයි නේද.මේකේ cash out කරපු ගමන් සල්ලි එනවා. මෙන්න එහෙනම් ලින්ක් එක.දැන්ම රේගිස්ටර් වෙලා හොදට සල්ලි හම්බකරන්න.
(ලින්ක් එක ක්ලික් කරහම එන tab එකේ තත්පර 5කින් දකුණු පැත්තෙ උඩ කොනේ "Skip ad" ක්ලික් කරන්න.)
first name ඔබේ මුල් නම. last name ඔබේ අග නම. phone ඔබේ දුරකථන අංකය. email address ඔබේ email ලිපිනය. retype email නැවතත් කලින් යෙදු email ලිපිනයම යොදන්න.
user name හිස්තැන් තබන්නේ නැතුව කැමති නමක් දාන්න.(උදාහරණ jhon228) withdraw code හා retype withdraw code අංක 6 කින් යුතු code එකක්.(සල්ලි ගන්නකොට මේ code එක අහනවා.මේක මතක තියාගන්න.) password හා retype password එකට කැමති රහස් පදයක් යොදන්න.user name එක හා password එක log වෙද්දී ඕන.එකත් මතක තියාගන්න.paypal email එක හෝ payza email එක හෝ දෙකම තිබේනම් දෙකම යොදන්න.
i understand agreement එකේ tic එකක් දාල i am not robot click කර captcha code එක ලකුණු කර verify කර proceed tab එක click කරන්න.දැන් ඔබගේ email එකට trafficmonsoon එකෙන් massage එකක් එවල ඇති.එක බලන්න.එකේ activation email එක click කරන්න.(නිල් පාටින් තියෙන ලින්ක් එක.)එවිට account එකට යයි.එහි ඔබේ user name එක ලකුණු වී ඇති අතර ඔබේ password එක දී activate කරන්න.දැන් ඔබව account එක වෙත යනු ඇත.එහි back to dashboard ලෙස තිබුනොත් එය click කරන්න.ඔබ අද රේගිස්ටර් උනොත් ඔබට හෙට සිට ad ලැබෙනු ඇත.(රේගිස්ටර් උන විගස ad නොලැබෙනු ඇත ad ලැබෙන්නේ පසු දින සිටය.)ad බලන ආකාරය.
surfing එක 10 පාරක් click කරන්න.(next site click කර 10 පාරක්)එවිට කොළ පාටින් වේලාවන් open වෙයි.ඒ වෙලාව ඇතුලත referral click කරන හැම click එකකම මුදල් ඔබට ලැබෙනු ඇත.එහෙනම් සුබ දවසක් මම ගිය ජයවේවා.