TrafficWaveSurfing එකෙන් මුදල් සොයමු.

gihan992

Member
Jun 8, 2015
13
2
0
29
ja ela
TrafficWaveSurfing එකෙන් මුදල් සොයමු.

TWS_Cover.jpg

මේක පටන් ගත්තේ 2016 මාර්තු මාසේ 23 වෙනිදා. මේ දවස් වල ජනප්‍රියම RevShare එක කියලා කිව්වොත් නිවැරදියි. දවසකට 5% ක් දක්වා ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් Revshare ව්‍යාපාරයක්.
TWS එක ගැන පොඩ්ඩක් සංක්ෂිප්තව කිව්වොත්…

ඇඩ් Pack එකක මිල : $1 යි.

Expire වෙන්නේ : 125% දී
Daily Earning % : 3.5% සිට 5% දක්වා…
Repurchase Rule එක : 50%
Sales Commissions : 14%
මේක තියෙන්නේ 8%, 3%, 2%, 1% විදිහට Commission Levels 4 කට. .
AdPack එකක් Expire වෙන්න දවස් 25-35 අතර ගණනක් යනවා.
දවසකට Withdraw කළ හැකි උපරිම මුදල : $200 යි. (සතියේ දින 7 තේම)
TWS එකෙන් මුදල් සොයන්නේ කොහොමද?

TWS ගිණුමක් සෑදීම (මේ සඳහා කිසිදු මුදලක් ගෙවිය යුතු නොවේ.)
මුලින්ම TWS වෙබ් අඩවියට යන්න. ඉහළ දකුණු කෙළවරේ Join Now වෙත යන්න.
මේ Form එක පුරවන්න.

Create_account_tws.png


ඔයාගේ පෞද්ගලික තොරතුරු පුරවන්න.
ඔයාගේ වාසගම මුලින්ම දෙන්න.
Space තියන්න එපා
.
ඔයාගේ එක නමක් විතරක් දුන්නම ඇති.
ඔයාගේ මුල් නම
Email ලිපිනය. (මේ සඳහා Gmail ලිපිනයක් ලබා දෙන්න)
ඔබ RevShare වල භාවිතා කරන්නට අදහස් කරන නාමය
(හැම වෙබ් අඩවියකදීම එකම නමක් පාවිච්චි කරනවා නම් ඔයාගේ Personal Branding වලට ගොඩක් හොඳයි.)
ඔබේ මුර පදය. මෙය abcd123;: ආකාරයේ විය යුතුයි.
ඒ කියන්නේ ඉංග්‍රීසි අක්ෂර 8-15 අතරේ තියෙන්නත්
ඉලක්කම් 1 සිට 5 දක්වා ප්‍රමාණයක් ඇතුළත් වෙන්නත්
,.;: වගේ අක්ෂරයක් වත් තියෙන්න ඕනේ
නැවතත් ඔබ ඇතුලක් කළ මුර පදය යොදන්න.
ඔබේ Payment Processor එක (උදා: Payza)
මතක ඇතුව නිවැරදිව Payment Processor ID එක (ඒ කියන්නේ Payza වලදී භාවිතා වෙන Email එක) ලබා දෙන්න.
Register වෙන්න.
දැන් මුලික පියවර ඉවරයි. ඒත් කරන්න ඕනේ තව වැඩක් තියෙනවා.
ඒ තමයි Account Activity > Security ගිහින් Change Security Details වල ඔයාගේ Security Question එකයි Answer එකයි දෙන්න ඕනේ. Question එක දෙන්නෙත් අපිම තමයි. 😉
TWS සඳහා මුදල් යෙදවීම.
Payza පාවිච්චි කරලා තමයි ඉතිං :) මේක කරන්නේ. මුලින්ම TWS එකට Log වෙලා Finance > Add Fund වෙත යන්න.

addfund_tws.png

ඔබ TWS එකට යොදන්නට බලාපොරොත්තු වෙන මුදල මේකේ Amount කියන තැනට දාලා Payza හරහා මුදල් තැන්පත් කරන්න.
$1 AdPacks මිලදී ගැනීම
Finance > Purchase Position වෙත යන්න.


PurchasePositions_1.png

දැන් Purchase වෙත යන්න.
PurchasePositions_2.png


මේ උඩින්ම පෙන්වන්නේ ඔයාගේ Cash Balance එකෙයි Repurchase Balance එකෙයි තියෙන ගිණුම් ශේෂයන්. මේ දෙකෙන්ම ඔයාට AdPacks මිලදී ගන්න පුළුවන්.
Use Repurchase Balance First :
ඔයාගේ දැන් තියෙන Account Balance එකෙන් Purchase එකක් කරන කොට Default Setting එක තමයි Cash Balance එකෙන් මුලින් Purchase වෙන එක. හැම තිස්සෙම Use Repurchase Balance First කියන එකට Tick එක දාන එක පුරුද්දක් කරගන්න. ඕක වටින්නේ අපි TWS එකෙන් Withdraw කරන කාලෙට. 😉
හැම පැය 24 කට වතාවක් ම ඇඩ්ස් 5 Surf කිරීම
ඔයාගේ Dashboard එකේ You’re yet to surf කියන තැනින්… මේ Surfing කරන තැනට යන්න පුළුවන්. වරකට එක බැගින් මේ Ads ටික Surf කරන එක තමයි කරන්න තියෙන්නේ. මේක තමයි මම RevShare වල ආසම වැඩේ. :) ඒ වගේම මේක ගොඩක් වැදගත් පියවරක්. මේක මඟ හැරුණොත් එදාට Earnings නැහැනේ. :)

TWS_ads.png


ඔබේ ගිණුමේ ප්‍රමාණය වර්ධනය කර ගැනීම
හැම පැයකටම වරක්ම ඔබේ Cash Balance එකට සහ Repurchase Balance එකට Share Earnings ලැබෙනවා. මේ Earnings වලින් අළුත් Adpacks මිලදී ගනිමින් දැන් ඇති කියලා හිතෙන කල් හෝ ඔබේ මූල්‍ය ඉලක්කය වෙනකල් TWS ගිණුම් ශේෂය වර්ධනය කර ගැනීම තමයි ඔබ කළ යුත්තේ.
සාමාන්‍යයෙන් මම නම් RevShare වල Surfing + AdPack Purchasing කියන දෙකම කරන්නේ දවසකට සැරයක් හැමදාම එකම වෙලාවක. විනාඩි 5 විතර ඇතුළත මම නිරත වෙලා ඉන්න හැම RevShare ව්‍යාපාරයකම නියමිත Ads ටික Surf කරලා හැම එකකම AdPacks Repurchase කරලා දානවා. එතකොට වැඩේ ඉවරයි නේ.
Cash Links :)

පොඩි මුදලක් යොදවලා TWS කරන අයට හැම සතයක්ම වැදගත් නේ. ඉතින් දවසකට ඉතාමත් පොඩි ගානක් හොයා ගන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි මේ Cash Links. :) ඔයාගේ DashBoard එකේ Free Cash Available For You කියන තැනට යන්න.

tws_cashlinks.png

මේ තමයි TWS එකේ තියෙන PTC Section එක. මේකෙන් ඕනෑම කෙනකුට දවසකට $0.2 ක් හොයන්න පුළුවන්.
tws_cashlinks1.png


Click here to Earn කියන තැන Click කරලා තත්. 20 ක් ගියාම අදාළ මුදල ඔයාගේ Cash Balance එකට එකතු වෙනවා.
මම නම් අන්තිමට මේ CashLinks Click කළේ ඉස්කෝලේ යන කාලේ. :)
මගේ TWS කතන්දරේ…

මම TWS කරන්න පටන් ගත්තේ ගත්තේ මාර්තු 23 වෙනිදා $2000 ක් යොදවලා. මෙච්චර කාලෙකට මම එක RevShare ව්‍යාපාරයක් වෙනුවෙන් යොදවපු වැඩිම මුදල තමයි මේක.


26TWS.png

2016 අප්‍රේල් 01 වෙද්දී මම TWS එක පටන් අරන් හරියටම දවස් 7 යි. මේ වෙද්දී මම මේකෙන් Share Earnings විදිහට $1200 ක් උපයලා තියෙනවා.
TWS-earnings.png


මම හිතාගෙන ඉන්නේ අප්‍රේල් මාසේ තුන්වෙනි සතිය වෙනකල්වත් 100% Repurchasing පාරක් දාන්න.
පළවෙනි Withdrawal එක…

අප්‍රේල් 08 – මම TWS එකේ පළවෙනි Withdrawal එක කළා. විනාඩි කීපයක් ඇතුළත සල්ලි ආවා. :)


1stpaymentTWS.png

මගේ Team එකට Set වෙන්න කැමතිද?
එහෙනම් TWS ගිණුමක් හදාගන්න… මෙතැනින්
https://trafficwavesurfing.com/ref/948
සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න කැමති ඔයාගේ යාළුවන්ටත් මේ ගැන කියන්න!