Train එකේ හම්බයෝ!!

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,499
    113
    Bevery Hills-90210
    ඉස්සර මම නාරාහෙම්පිට වැඩ කරන කොට හැම දාම ගෙදර ඉදන් යන්නේ. සිකුරාදා මගෙ යාළුවෙක් කාර් එකේ ගෙදරට යන නිසා මම පයින් යනවා ටිකක් විතර හයියෙන් ඇල්විටිගල පාරෙන් මිනින්දෝරු කාර්යාලය ගාවට යනකම්.
    හරියටම 2011 අගෝස්තු 19 සිකුරාදා දවසක.. එතන හෝලට් එක පාස් කරන් යනකොට පාරේ යන බස් එකක එල්ලෙන්න හදලා එක මිනිහෙක් 28ක විතර ( මම මිනිහා සිංහලද මුස්ලිම්ද දෙමළ ද මොකවත් දන්නේ නැහැ) මම ඉස්සරහා වැටුනා. එතන වටේටම සෙනග මට පැගෙන නිසා එක පාරටම මම ඇඟට උඩින් පැනලා යන්න ගියා ඉස්සරහට එච්චර ලොකු සීන් එකක් නැති නිසා.
    එතන සෙනඟ ගොඩක් ඉන්න හොල්ට් එකක්. ලගම තියෙනවා සුයිප් විකුණන පොඩි කඩයක්. එකේ හරහට වහලෙට දාලා තිබුණ කපපු සීලින් ෂීට් එකක් ඇරන් මට ගහන්න ආවා තෝ හින්දා තමයි මට නගින් බැරි උනේ කියලා.
    මිනිස්සු කෑගහන කොට මම දන්නේ පිටි පස්සෙන් ඒක උස්සන් මට ගහන්න එනවා කියලා. ඒක මගෙ කොන්දේ වැදිලා කැලි වලට කැඩුනා බැග් එකකුත් එල්ලන් හිටිය නිසා. මට ඒක දැනුනේ වත් නැහැ. හැබැයි ලැජ්ජා හිතුනා හවස ඔපිස් ඇරිලා මිනිස්සු ගොඩක් ඉන්න නිසා.
    මමත් පැන්න පාර මිනිහගේ මුණට දෙකක් ගැහුවා තොල පැලිලා ලේ එන්න. එක පාරටම ලේ ආපු නිසා මිනිසා පොඩ්ඩක් ෂොක් උනා. පාරේ මිනිස්සු සේරම බලන්.
    එක අක්කා කෙනෙක් ඇවිල්ලා මෙයා තමයි ඉස්සල්ලාම ගැහුවේ යමන් පොලිසි කිව්වා. තෝ පලයන් වේසි කියලා අරූ ආයෙත් කෑගැහුවා. මට තව දෙකක් ගහන්න හිතුනත් එතන හිටපු ත්‍රී වීලර් අයිය කෙනෙක් ඇවිල්ලා අරුට දෙමලෙන් මොනවද කිව්වා.
    මම බැන්නද ඌට බැන්නද මොනවත් මට තේරුනේ නැහැ. දැන් අපි වටේට මිනිස්සු බලාගෙන සීන් එක දිහා.
    ගුටි කාපු එකා කියනවා. තෝ හෙට වරෙන් මාව කපනවා කොටනවා. අරක මේක මිනිහගෙ තොල කෙන්නියන් එකෙක්ගේ වගේ ලොකු වෙලා තිබුනා වැදුන පාරට..මම ගේමට විනාඩි 10 විතර ඉදලා ගියා.
    උන් මොනවද දෙමළනේ කිය කියා හිටියා. උගෙ යළුවන්ගේ 3 වීලර් වල ලියලා තියෙන කථා කරන විදිහට මම මුස්ලිම් කොහෙද යන පිස්සෙක් කියලා අනුමාන කරා.
    ආයේ කවදාමත් මට මිනිහා මුනට සෙට් උනේ නැහැ.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඇයි බන් ඌට පොන්නයා කියන්නේ? ඌ මොනවා කියලා කරන්නද. නීතියට අනුව පළවෙනියට අත උස්සන එකාට තමයි කේස් වැටෙන්නේ. කොච්චර බැන්නත්, අතින් පයින් ගේම ගෙනියන්න අවසර නෑ ආත්ම ආරක්ෂාවට කරොත් මිසක්. ඌ මුව මරන්න, මූට ගහන්න ආවේ නැති නිසා, මූට බෑ ඌට අත උස්සන්න.

    1. "ඇයි බන් ඌට පොන්නයා කියන්නේ?ඇයි බන් ඌට පොන්නයා කියන්නේ? ඌ මොනවා කියලා කරන්නද. නීතියට අනුව පළවෙනියට අත උස්සන එකාට තමයි කේස් වැටෙන්නේ. කොච්චර බැන්නත්, අතින් පයින් ගේම ගෙනියන්න අවසර නෑ ආත්ම ආරක්ෂාවට කරොත් මිසක්. ඌ මුව මරන්න, මූට ගහන්න ආවේ නැති නිසා, මූට බෑ ඌට අත උස්සන්න."

    mchn mama muta ponnaya kiwwe eka hethuwak nisa...onema ekek valiyak daganna issella podi deyak karanawa...eka thama thamange hatura monavage kenekda kiyala check karana eka(meka animals lath karanawa)

    menna pahala tiyenawa hambaya muwa check karapu vidiha;

    "මූ එකපාර මට බෑග් එක පැත්තට ගනින් කිව්වා අතිනුත් බෑග් එක එහාට ගනින් වගේ පෙන්නලා මූ නිකන් ගහන්න වගේ ඉල්ලුවේ..... ඌ එහෙම කලාම මට ටිකක් අවුල් ගියා..මොකද සීට් එකක් උනත් ඉල්ලන විදිහක් තියෙනවනෙ බන්..කොහොමහරි මම එහාට වෙලා ඒ කෙල්ලට ඉදගන්න ඉඩ හදල දුන්නා"

    dan hambaya danagatta mu ponnayek kiyala...ekai hambaya ochchara chandi part ekak damme...

    mu oya de nokara pirimiyek vage hitiyanam hambaya bayavela natta puke gahagannawa...ehema nattam aru avith mulin muta gahanawa..

    " නීතියට අනුව පළවෙනියට අත උස්සන එකාට තමයි කේස් වැටෙන්නේ. කොච්චර බැන්නත්, අතින් පයින් ගේම ගෙනියන්න අවසර නෑ ආත්ම ආරක්ෂාවට කරොත් මිසක්. ඌ මුව මරන්න, මූට ගහන්න ආවේ නැති නිසා, මූට බෑ ඌට අත උස්සන්න"

    100% aththa, mu mulin gahanna one naha mchn , aru gemata avoth vitarak gahanna one... mata hitena vidiyata aru aniwa gemata enawa, mokada hambaya gani issaraha chandiyek venna yanawa sure :rolleyes::rolleyes:

    itapasse muta gahaganna puluwan :yes::yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    උබ සිංහලද බන්??? ඉස්සෙල්ලා ඒක කියපන්:confused:

    බය උනානම් ඌට කුනුහරපෙන් බනිනවද යකෝ මං:D

    [/SIZE]

    ow mchn sinhala baudda, ekai ube ape ekek nisa ube munatama kiyanne..mama ubetama uda post ekak damma eka kiyavala ubeta one deyak hitaganin mchn...
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    thread eka dapu ekata kiyanne,

    mchn, ada ube chater vuna, eth aulak ganna epa...ube ape ekek nisa me pahala tiyena tika oluwata daganin;

    1. Sahajivane kiyanne boruwak...sahajivane thama sinhala jathiya ponnayo kare...

    2. thambi ganiyek vunath pregnant nam seat eka denna epa !!! mun kawadavath sinhala pregnent ganunta seat denne na

    3. loke inna okkoma thammbiyo anthawadi...hoda un ekekvath na...mulu loke inna thambiyo okkotama one mulu lokema muslim karanna...eka unge quran eke tiyenawa..

    4. baya venna epa, ubeta inne ube vitarai...aru bahala giyata passe ube gavata avith katha karapu kolla aniwa boru chandiyek...okunta ahuvenna epa...

    5. ube varaddak nokara nam kisi dekata bayavenna epa...

    6. api hamoma davasaka marenawa, ekanisa eka davasak vath katawath yatath venna epa...ada ube a de kara(ube thambiyata namuna)...

    danvath hadiyan, sinhala miniha gana vitarak hitapn yako, thambiya hitanneth un gana vitarai, demala hitanneth un gana vitarai..

    kohomath 2030 veddi me rata muslim ratak karanna plan ekak kriyathmakai..ekanisa oya ekekvath hoda un neme...

    eka mataka tiyaganin, adin passewath eka ekata namenne nathuwa hitapn, ube ape ekek nisa qwe..

    මොනා උනත් උඹ කියලා තියෙන දේවල් ඇත්ත මචන්!! උබලගේ අතවල් තරම මගේ අත ඉක්මන් නෑ වෙන්නත් ඇති!!
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මුන්ගේ මහ උන් අරාබියේ ආතල් දාගෙන සැපට ඉන්නවා..මුන් මෙහේ දැකලවත් නැති එකෙක් වෙනුවෙන් අපා දුක් විදිනවා!!:yes:

    ඇත්ත ...හැබැයි හොද උනුත් නැතුව නෙමේ

    :cool::cool:

    ඕනම දෘෂ්ටියක අන්තයටම ගියාම ඔහොම තමයි. ඔය වගේ සීන් වලදි ගහගෙන හරියන්නේ නෑ. ගහගත්තොත් වෙන්නේ ප්‍රශ්නය වැඩි වෙන එකයි. මෙතන උබට පොන්නයා අරකද මේක කියන උන් කරන්නේ උබව අවුස්සලා උබව බිල්ලට දෙන එකයි. ගහගත්තොත් වෙන්නේ දෙන්නටම පොලිසියෙන් කේස් වැටෙන එකයි. ඒක නිසා උබට අත තිබ්බොත් මිසක් ඌට අත තියන්න එපා. ඌ අත තිබ්බත් ආත්ම ආරක්ෂාවට විතරක් ගහපන් ආයි වැඩියේ මොකුත් කරන්න එපා.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    mekata pora talk dala mu nikan scene eka wela we ponnaya wage hitiya kiyana ewwunta me kiyanne:angry:

    oya wage scene ekak wei kiyala kawruth balaporoththu wenne ne.
    so oya wage ekak mata unath godak welawata mage reaction eka wenneth mu karapu de thamai:rolleyes:
    mokada api unexpected scene ekakata react karanna widiyai ready wela scene ekakata react karana widiyai wenas:yes:
    moota ponnaya kiyala banina godak ewwun thaama isakole yana choo kollo,pako online forum ekakdi ona haalparuwek ta 1000 talk denna puluwan.:rofl::P
    den methana sadde daana ewwun keedenek kandy giyada eeye pereda thibba udgoshanayata:D
    meke daala thiyana deyin ganna thiyana points balapalla, nethuwa nikan pissu nari wage thapullanne nethuwa:angry:

    *Meka daapu sahodarayata
    anthimata ara umbata sup ekata awa kiyana eka nam typical sinhala ponnayek:baffled:, meka thread eke 1000 talk dena ewwun wage:rofl:
     
    godak unta oya de therenne natte ai bn
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඕනම දෘෂ්ටියක අන්තයටම ගියාම ඔහොම තමයි. ඔය වගේ සීන් වලදි ගහගෙන හරියන්නේ නෑ. ගහගත්තොත් වෙන්නේ ප්‍රශ්නය වැඩි වෙන එකයි. මෙතන උබට පොන්නයා අරකද මේක කියන උන් කරන්නේ උබව අවුස්සලා උබව බිල්ලට දෙන එකයි. ගහගත්තොත් වෙන්නේ දෙන්නටම පොලිසියෙන් කේස් වැටෙන එකයි. ඒක නිසා උබට අත තිබ්බොත් මිසක් ඌට අත තියන්න එපා. ඌ අත තිබ්බත් ආත්ම ආරක්ෂාවට විතරක් ගහපන් ආයි වැඩියේ මොකුත් කරන්න එපා.

    uda mama oyata reply ekak damma balanna...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඕනම දෘෂ්ටියක අන්තයටම ගියාම ඔහොම තමයි. ඔය වගේ සීන් වලදි ගහගෙන හරියන්නේ නෑ. ගහගත්තොත් වෙන්නේ ප්‍රශ්නය වැඩි වෙන එකයි. මෙතන උබට පොන්නයා අරකද මේක කියන උන් කරන්නේ උබව අවුස්සලා උබව බිල්ලට දෙන එකයි. ගහගත්තොත් වෙන්නේ දෙන්නටම පොලිසියෙන් කේස් වැටෙන එකයි. ඒක නිසා උබට අත තිබ්බොත් මිසක් ඌට අත තියන්න එපා. ඌ අත තිබ්බත් ආත්ම ආරක්ෂාවට විතරක් ගහපන් ආයි වැඩියේ මොකුත් කරන්න එපා.

    1. "ඇයි බන් ඌට පොන්නයා කියන්නේ?ඇයි බන් ඌට පොන්නයා කියන්නේ? ඌ මොනවා කියලා කරන්නද. නීතියට අනුව පළවෙනියට අත උස්සන එකාට තමයි කේස් වැටෙන්නේ. කොච්චර බැන්නත්, අතින් පයින් ගේම ගෙනියන්න අවසර නෑ ආත්ම ආරක්ෂාවට කරොත් මිසක්. ඌ මුව මරන්න, මූට ගහන්න ආවේ නැති නිසා, මූට බෑ ඌට අත උස්සන්න."

    mchn mama muta ponnaya kiwwe eka hethuwak nisa...onema ekek valiyak daganna issella podi deyak karanawa...eka thama thamange hatura monavage kenekda kiyala check karana eka(meka animals lath karanawa)

    menna pahala tiyenawa hambaya muwa check karapu vidiha;

    "මූ එකපාර මට බෑග් එක පැත්තට ගනින් කිව්වා අතිනුත් බෑග් එක එහාට ගනින් වගේ පෙන්නලා මූ නිකන් ගහන්න වගේ ඉල්ලුවේ..... ඌ එහෙම කලාම මට ටිකක් අවුල් ගියා..මොකද සීට් එකක් උනත් ඉල්ලන විදිහක් තියෙනවනෙ බන්..කොහොමහරි මම එහාට වෙලා ඒ කෙල්ලට ඉදගන්න ඉඩ හදල දුන්නා"

    dan hambaya danagatta mu ponnayek kiyala...ekai hambaya ochchara chandi part ekak damme...

    mu oya de nokara pirimiyek vage hitiyanam hambaya bayavela natta puke gahagannawa...ehema nattam aru avith mulin muta gahanawa..

    " නීතියට අනුව පළවෙනියට අත උස්සන එකාට තමයි කේස් වැටෙන්නේ. කොච්චර බැන්නත්, අතින් පයින් ගේම ගෙනියන්න අවසර නෑ ආත්ම ආරක්ෂාවට කරොත් මිසක්. ඌ මුව මරන්න, මූට ගහන්න ආවේ නැති නිසා, මූට බෑ ඌට අත උස්සන්න"

    100% aththa, mu mulin gahanna one naha mchn , aru gemata avoth vitarak gahanna one... mata hitena vidiyata aru aniwa gemata enawa, mokada hambaya gani issaraha chandiyek venna yanawa sure :rolleyes::rolleyes:

    itapasse muta gahaganna puluwan :yes::yes:

    :confused::confused:
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    mekata pora talk dala mu nikan scene eka wela we ponnaya wage hitiya kiyana ewwunta me kiyanne:angry:

    oya wage scene ekak wei kiyala kawruth balaporoththu wenne ne.
    so oya wage ekak mata unath godak welawata mage reaction eka wenneth mu karapu de thamai:rolleyes:
    mokada api unexpected scene ekakata react karanna widiyai ready wela scene ekakata react karana widiyai wenas:yes:
    moota ponnaya kiyala banina godak ewwun thaama isakole yana choo kollo,pako online forum ekakdi ona haalparuwek ta 1000 talk denna puluwan.:rofl::P
    den methana sadde daana ewwun keedenek kandy giyada eeye pereda thibba udgoshanayata:D
    meke daala thiyana deyin ganna thiyana points balapalla, nethuwa nikan pissu nari wage thapullanne nethuwa:angry:

    *Meka daapu sahodarayata
    anthimata ara umbata sup ekata awa kiyana eka nam typical sinhala ponnayek:baffled:, meka thread eke 1000 talk dena ewwun wage:rofl:

    ගොඩක් උන් එහෙම තමා බන් අවාසනාවකට..හරියට බැලුවොත් සිංහලුන්ට කෙලවෙන්නෙ සිංහලු නිසාමයි බන්:(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    meka nam atta tamai
    ohoma seen ekak wenakota api unat podak baya wenawa eka para eka ponna kamak nemei
    mu karapu wade hari ohoma gema illuwa eka hodai
    metendi tambiya ponnaya wela misak ubata kisima awulak na machan
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ගොඩක් උන් එහෙම තමා බන් අවාසනාවකට..හරියට බැලුවොත් සිංහලුන්ට කෙලවෙන්නෙ සිංහලු නිසාමයි බන්:(
    reputation_neg.gif

    Train එකේ හම්බයෝ!! 11-21-2016 10:51 PM Somaya kari ponnayaaaaaaaaaa

    Train ekedi umbata sup karanna apu pontiyata ridila:rofl:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    1. "ඇයි බන් ඌට පොන්නයා කියන්නේ?ඇයි බන් ඌට පොන්නයා කියන්නේ? ඌ මොනවා කියලා කරන්නද. නීතියට අනුව පළවෙනියට අත උස්සන එකාට තමයි කේස් වැටෙන්නේ. කොච්චර බැන්නත්, අතින් පයින් ගේම ගෙනියන්න අවසර නෑ ආත්ම ආරක්ෂාවට කරොත් මිසක්. ඌ මුව මරන්න, මූට ගහන්න ආවේ නැති නිසා, මූට බෑ ඌට අත උස්සන්න."

    mchn mama muta ponnaya kiwwe eka hethuwak nisa...onema ekek valiyak daganna issella podi deyak karanawa...eka thama thamange hatura monavage kenekda kiyala check karana eka(meka animals lath karanawa)

    menna pahala tiyenawa hambaya muwa check karapu vidiha;

    "මූ එකපාර මට බෑග් එක පැත්තට ගනින් කිව්වා අතිනුත් බෑග් එක එහාට ගනින් වගේ පෙන්නලා මූ නිකන් ගහන්න වගේ ඉල්ලුවේ..... ඌ එහෙම කලාම මට ටිකක් අවුල් ගියා..මොකද සීට් එකක් උනත් ඉල්ලන විදිහක් තියෙනවනෙ බන්..කොහොමහරි මම එහාට වෙලා ඒ කෙල්ලට ඉදගන්න ඉඩ හදල දුන්නා"

    dan hambaya danagatta mu ponnayek kiyala...ekai hambaya ochchara chandi part ekak damme...

    mu oya de nokara pirimiyek vage hitiyanam hambaya bayavela natta puke gahagannawa...ehema nattam aru avith mulin muta gahanawa..

    " නීතියට අනුව පළවෙනියට අත උස්සන එකාට තමයි කේස් වැටෙන්නේ. කොච්චර බැන්නත්, අතින් පයින් ගේම ගෙනියන්න අවසර නෑ ආත්ම ආරක්ෂාවට කරොත් මිසක්. ඌ මුව මරන්න, මූට ගහන්න ආවේ නැති නිසා, මූට බෑ ඌට අත උස්සන්න"

    100% aththa, mu mulin gahanna one naha mchn , aru gemata avoth vitarak gahanna one... mata hitena vidiyata aru aniwa gemata enawa, mokada hambaya gani issaraha chandiyek venna yanawa sure :rolleyes::rolleyes:

    itapasse muta gahaganna puluwan :yes::yes:

    චීනයේ හමුදා ජයග්‍රහණ ගොඩකට පාදක වෙච්ච, ආර්ට් ඔෆ් වර් කියලා තියෙන පොත ලියපු සන් ස්ත්සු කියන චීන ජෙනරල් කෙනෙක් කියලා තියෙනවා. සටනකින් තොරව සතුරාව මර්ධනය කරන එක තමයි, යුද්ධයක උත්තරීතර නිපුණතාව කියලා. සමහර වෙලාවට එතකොට පොඩ්ඩක් මෘදු මෙලෙක් වෙන්න වෙනවා, කොමන් සෙන්ස් එක යූස් කරලා වළියක් යන්නේ නැති විදියට ප්‍රශ්ණය විසදගන්න දැනගන්න ඕනේ. උබ කියපු විදියට සමහරු මුට්ටිය දාලා බලනවා වළියක් ගන්න, දුර්වලයි කියලා හිතපු ගමන් ඊට පස්සේ ඇගට පනිනවා. එහෙම උන්ට එහෙම හිතන්න දීලා පනින්න දෙන්න, උබ ශක්තිමත් එකෙක් නම් එහෙම එකෙක්ව මර්ධනය කරගන්න එක අමාරු නෑනේ? අනික අහළ පහළ ඉන්න මිනිස්සු හැම වෙලාවේම අහිංසක එකෙක්ට ගුටි කන්න දෙන්නේ නෑ. ඌ ගැහුවොත් අනිවා, ඌට තව 4 ,5 දෙනෙක් එකතු වෙලා ගහයි, ඊට පස්සේ හිරේත් යන්න වෙයි. මොකද පොලිසිය ගේම අදින්නේ පළවෙනියට අත උස්සපු එකාටයි. අන්න එතකොට උබ මොකුත් කරෙත් නෑ, ඌට කේස් එකත් වැටෙනවා. අන්න ඒක තමයි ආර්ට් ඔෆ් වර් කියන්නේ, සටනකින් තොරව සතුරාව මර්ධනය කිරිම. අපිට මොළයක් තියෙන්නේ හිතන්නයි, නැතුව සත්තු වගේ හැසිරෙන්න නෙවෙයි

    The supreme art of war is to subdue the enemy without fighting.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ගොඩක් උන් එහෙම තමා බන් අවාසනාවකට..හරියට බැලුවොත් සිංහලුන්ට කෙලවෙන්නෙ සිංහලු නිසාමයි බන්:(

    sinhalunta kela vune sahajivane nisa..eka hadaganin mchn...thambiyo lankawe godak thanvala sinhalayata gema denne un dannawa ape godak un sahajivane kiyan kata vahagena innawa kiyala...deshapaluvoth godak un thambinge salli valata yatai :sorry::sorry:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    චීනයේ හමුදා ජයග්‍රහණ ගොඩකට පාදක වෙච්ච, ආර්ට් ඔෆ් වර් කියලා තියෙන පොත ලියපු සන් ස්ත්සු කියන චීන ජෙනරල් කෙනෙක් කියලා තියෙනවා. සටනකින් තොරව සතුරාව මර්ධනය කරන එක තමයි, යුද්ධයක උත්තරීතර නිපුණතාව කියලා. සමහර වෙලාවට එතකොට පොඩ්ඩක් මෘදු මෙලෙක් වෙන්න වෙනවා, කොමන් සෙන්ස් එක යූස් කරලා වළියක් යන්නේ නැති විදියට ප්‍රශ්ණය විසදගන්න දැනගන්න ඕනේ. උබ කියපු විදියට සමහරු මුට්ටිය දාලා බලනවා වළියක් ගන්න, දුර්වලයි කියලා හිතපු ගමන් ඊට පස්සේ ඇගට පනිනවා. එහෙම උන්ට එහෙම හිතන්න දීලා පනින්න දෙන්න, උබ ශක්තිමත් එකෙක් නම් එහෙම එකෙක්ව මර්ධනය කරගන්න එක අමාරු නෑනේ? අනික අහළ පහළ ඉන්න මිනිස්සු හැම වෙලාවේම අහිංසක එකෙක්ට ගුටි කන්න දෙන්නේ නෑ. ඌ ගැහුවොත් අනිවා, ඌට තව 4 ,5 දෙනෙක් එකතු වෙලා ගහයි, ඊට පස්සේ හිරේත් යන්න වෙයි. මොකද පොලිසිය ගේම අදින්නේ පළවෙනියට අත උස්සපු එකාටයි. අන්න එතකොට උබ මොකුත් කරෙත් නෑ, ඌට කේස් එකත් වැටෙනවා. අන්න ඒක තමයි ආර්ට් ඔෆ් වර් කියන්නේ, සටනකින් තොරව සතුරාව මර්ධනය කිරිම. අපිට මොළයක් තියෙන්නේ හිතන්නයි, නැතුව සත්තු වගේ හැසිරෙන්න නෙවෙයි

    ekagai mchn ! :yes:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    සින්හලු සිංහලුන්ටම ඔහොම කරනකොට හම්බයෝ පු*නුත් හිනා වෙනව ඇති...
    umba ihatath udin react karala thiyanawa machan.:yes: hambayo kiyanne mole thiyana un nemei. un deyak karala thamai result eka gena hithanne. :rolleyes:
    weradila hari umbata pihi parak wath weduna nam meke inna ayyala tika nemei ne umbata help karanna enne:baffled:
    Hamba scene wage ewata gama denna ona molen;)
    meke sadda dana wage ewwun thamai ara wahane shutter wahan kunuharupen benagena yanne:rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අනේමන්ද බන්,
    මේවා කියෙව්වම ඇඟේ මාළු නටනවා,
    උඹට වෙලා තියෙන්නෙත් හිතපු නැති දෙයක් තම.
    උඹ ඔහොම හරි face කරපු එක ලොකු දෙයක්,

    මට ඔහොම කරන්න වත් ශක්තියක් මානසික ශක්තියක් නැ බන් :sorry::sorry:
    මට ඇඬේන්න කේන්ති යනවා මරාගෙන මැරෙන්න තම හිතෙන්නේ
    ඊයේ පෙරේදත් සිංහල කෙල්ලෙක් කොල්ලෙක් මට පාරේ එද්දී පොඩි වචනයක් දැම්ම,
    මන් පොන්නය වගේ අවා,මොකද මට යකා වැහුනොත් අනිවා පොලිසි ගානේ රස්තියාදු වෙන්න අහිංසක අම්මල තාත්තලා නිකරුනේ මන් වෙනුවෙන් තවත් දුක් විඳින එකයි.
    පොඩි කලේ මගේ අතින් වෙච්ච දෙයක් හින්දා මන් දැනටත් හරිම ප්‍රවේශමෙන් සමාජය එක්ක ගැටෙන්නේ.මක් කොරන්නද?මටත් අවේග පාලනය කරගන්න බැ :sorry::sorry:
    කොටින්ම මිනිහෙක් එක්ක තරහ හිතින් කතා කරන්න බැ බන් වචනයක් දෙකක්,
    කතා කරා කරා ඉන්න වෙලාවේ උගේ ඔලුව පැලිලා යන්න දෙන්න තම හිතෙන්නේ :baffled::baffled:

    ඔයවෙලාවකදී ගහගෙන මරගත්තොත් අනිවා වෙන ප්‍රශ්න ගොඩයි නීතිමය පැත්තෙන්,උඹට,
    කවුරුවත් ඩිරෙක්ට් කන්ටක්ට් ක්රන්නේ නැ උඹව ඒ සිද්දිය වෙලාවේ,
    ඉවරවුනයින් පස්සේ 10000 ටෝල්ක්ස් දෙන්න සැහෙන අය ඉඳියි,
    එත් ඇත්ත එකයි.
    එහෙමත් වෙලාවක එකෙක් හම්බු උනොත් තමයි මචන්

    උඹ මේ වෙලාවේ හොඳට මුහුණ දීල තියෙනවා,

    උඹට station එකෙන් බැහැල අරකද මේකද කියන්න ඇත්තේ හුණුපිටියේ මුස්ලිම් සෙට් එකක් ඉන්නවනේ එකයි,
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    umba ihatath udin react karala thiyanawa machan.:yes: hambayo kiyanne mole thiyana un nemei. un deyak karala thamai result eka gena hithanne. :rolleyes:
    weradila hari umbata pihi parak wath weduna nam meke inna ayyala tika nemei ne umbata help karanna enne:baffled:
    Hamba scene wage ewata gama denna ona molen;)
    meke sadda dana wage ewwun thamai ara wahane shutter wahan kunuharupen benagena yanne:rofl:

    සිරා අර යුදෙව්වෝ අරාබි රටවල් ගොඩේ කිසිම ප්‍රශ්ණයක් නැතුව ඉන්නෙත් උන් මොළෙන් ගේම දෙන නිසයි.
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    umba ihatath udin react karala thiyanawa machan.:yes: hambayo kiyanne mole thiyana un nemei. un deyak karala thamai result eka gena hithanne. :rolleyes:
    weradila hari umbata pihi parak wath weduna nam meke inna ayyala tika nemei ne umbata help karanna enne:baffled:
    Hamba scene wage ewata gama denna ona molen;)
    meke sadda dana wage ewwun thamai ara wahane shutter wahan kunuharupen benagena yanne:rofl:

    වැඩක් නෑ බන් ඕවා ගැන කතා කරලා...ගොඩක් උන්ට ඕවා තේරෙන්නේ නෑ බන් මොලෙන් ගේමක් ගහන හැටි!!