අනේමන්ද බන්,
මේවා කියෙව්වම ඇඟේ මාළු නටනවා,
උඹට වෙලා තියෙන්නෙත් හිතපු නැති දෙයක් තම.
උඹ ඔහොම හරි face කරපු එක ලොකු දෙයක්,
මට ඔහොම කරන්න වත් ශක්තියක් මානසික ශක්තියක් නැ බන්
මට ඇඬේන්න කේන්ති යනවා මරාගෙන මැරෙන්න තම හිතෙන්නේ
ඊයේ පෙරේදත් සිංහල කෙල්ලෙක් කොල්ලෙක් මට පාරේ එද්දී පොඩි වචනයක් දැම්ම,
මන් පොන්නය වගේ අවා,මොකද මට යකා වැහුනොත් අනිවා පොලිසි ගානේ රස්තියාදු වෙන්න අහිංසක අම්මල තාත්තලා නිකරුනේ මන් වෙනුවෙන් තවත් දුක් විඳින එකයි.
පොඩි කලේ මගේ අතින් වෙච්ච දෙයක් හින්දා මන් දැනටත් හරිම ප්‍රවේශමෙන් සමාජය එක්ක ගැටෙන්නේ.මක් කොරන්නද?මටත් අවේග පාලනය කරගන්න බැ
කොටින්ම මිනිහෙක් එක්ක තරහ හිතින් කතා කරන්න බැ බන් වචනයක් දෙකක්,
කතා කරා කරා ඉන්න වෙලාවේ උගේ ඔලුව පැලිලා යන්න දෙන්න තම හිතෙන්නේ
ඔයවෙලාවකදී ගහගෙන මරගත්තොත් අනිවා වෙන ප්‍රශ්න ගොඩයි නීතිමය පැත්තෙන්,උඹට,
කවුරුවත් ඩිරෙක්ට් කන්ටක්ට් ක්රන්නේ නැ උඹව ඒ සිද්දිය වෙලාවේ,
ඉවරවුනයින් පස්සේ 10000 ටෝල්ක්ස් දෙන්න සැහෙන අය ඉඳියි,
එත් ඇත්ත එකයි.
එහෙමත් වෙලාවක එකෙක් හම්බු උනොත් තමයි මචන්
උඹ මේ වෙලාවේ හොඳට මුහුණ දීල තියෙනවා,
උඹට station එකෙන් බැහැල අරකද මේකද කියන්න ඇත්තේ හුණුපිටියේ මුස්ලිම් සෙට් එකක් ඉන්නවනේ එකයි,
මටත් මචන් පොඩි කාලේ එහෙම ගොඩක් ඔය ඉක්මනට පොඩි දේටත් කේන්ති යන සීන් එකක් තිබ්බා..පස්සෙ මම ම කාලයක් තිස්සෙ අමාරුවෙන් ඉවසන්න පුරුදු උනා මචන්..දැන් නම් කේන්ති යන්නෙම නැති තරම්..හැබැයි ගියොත් පාලනය කරගන්න අමාරුයි බන්


hambayo kiyanne mole thiyana un nemei. un deyak karala thamai result eka gena hithanne. 






මට එවෙලේ දැනුනෙ හරියට