Train Journey

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,405
    3,068
    113
    මම ගිය මාසෙ ඇල්ලෙ ගියා බන්.. දෙනුවර මැනිකේ නෝමල් ගන්නෙ නෑ.. ඔක්කොම බූකින්..මතක විදිහට කොළඹින් අදින්නෙ 6 ට මම නම් තර්ඩ් ක්ලාස් ගියෙ 700ක් වුනාද කොහෙද ටිකට් එක සීට් හොඳටම හොඳයි. 2න්ඩ් ක්ලාස් තවත් හොඳ ඇති ...සීට් වල අංකෙ ටිකට් එකේ ගහලා තියෙනවා.. එතනින් ගිහින් ඉඳගන්න තියෙන්නෙ.:)
    a hari hari. mama hithuwe udarata menike, podi menike trains kiyala. ewayi 3rd class thiyanawa. thawa special 3rd class pettiyak thiyanawa book karana ekak.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,230
    1,152
    113
    Haputale......

    Machanla,
    next month ude 6:45 train eka book kara. departure eka haputale. haputaleta 2 wage weddi yanawa. haputale dawas dekak innawa. bike ekak aragena travel karanna haduwe. monawada balanna, karanna thiyenne e awata.
    any suggestion.......
    e wagema machan me train eke kalin giyapu aya innawada. 1st class okkoma full:no::no:. 3rd class thama book kare:):)

    ස්කූටර් එක තමයි හොදම වාහනය.... තනිවම නම් යන්න එපා.... තව දෙතුන් දෙනෙක් හරි සෙට් කරගන්න. ලිප්ටන් ෂීට්, එඩිෂම්, වර්ල්ඩස් එන්ඩ්, යක්ෂයාගේ පඩිපෙල දිගේ බැහැලා බඹරකන්දත් බලලා එතනින් දියලුම බලලා එහෙමම වැල්ලවායට ගිහින් බුදුරුවගල බලලා ඇල්ල පාරෙන් රාවණා ඇල්ල, දෝව පන්සල එහෙම බලලා බණ්ඩාරවෙල හරයා ආපහු හපුතලේ එන්න පුලුවන්