Train Reservation time table

akilios

Member
Jan 27, 2007
208
38
0
colombo
oya machan Rajadhani + Expo eewa needa ? oowa hena ganan ne ban eka ticket ekak rs 1500.00 + needa ?

Rajadani and Expo Yanne ude 8.30 Badulla train eke compartment 2k witharai mchn.. oya thiyenne serama trains reservationa karanna puluwan..

Matara line 1ta thama tiyenne Rajadani witharai booking karanna.. SLR eke thama reservation karanne na e line eke.
 

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මචන් සීට් ප්ලෑන් එක එහෙම තියෙනව ද ?
    සමහර වෙලාවට සමහර සීට් වලට, අර ජනෙල් දෙක මැද්දෙ කණුව සෙට් වෙනව නෙ. ඒ නිසා සීට් ප්ලෑන් එකක් වැදගත් වේවි කියල හිතුන මචන්.
     

    akilios

    Member
    Jan 27, 2007
    208
    38
    0
    colombo
    චගු;15640142 said:
    මචන් සීට් ප්ලෑන් එක එහෙම තියෙනව ද ?
    සමහර වෙලාවට සමහර සීට් වලට, අර ජනෙල් දෙක මැද්දෙ කණුව සෙට් වෙනව නෙ. ඒ නිසා සීට් ප්ලෑන් එකක් වැදගත් වේවි කියල හිතුන මචන්.

    seat allocation 1 mchn system 1 widiyatama na.. samahara trinswala wenas..balamu Manually hari hadala denna uthsaha karannam..habai tika kalak yai..
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    hope you will appreciate it.. :yes:
    oyalata train reservation gana danaganna ona wena monahari thiyanawanam ewath puluwan tharamin kiyala dennam..

    image_1.jpg


    image_1.jpg

    මචෝ.. මේකෙ

    1031 - Intercity Express-Saturdays,Sundays and mercantile holidays only
    (http://www.mobitel.lk/ticketing)

    නෑ නේද ?