train schedule

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම ගොඩක් පාවිච්චි කළා. කොළඹ අවට නම් ගොඩක් දුරට හරි.
    දුර පළාත් වල නම් කොහොමද කියන්න දන්නේ නැත.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,412
    1
    42,491
    113
    මං බැලුවෙ මේක ගොඩක් කාලෙකින් අප්ඩේට් වෙලාද දන්නෙ නෑ නේ...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙන්න මූ ලඞ්කාවෙ කෝච්චි එන වෙලාවල් 100%ක් හරිද අහනව :rofl: :rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සාමාන්‍යයෙන් ඔය වෙලාවල් හරි මචන්.හැබැයි රජයේ නිවාඩු,පෝය, වගේ දවස් වලදී ඕකෙන් බලන්න බෑ.වැරදි දත්තයන් තමයි පෙන්නන්නේ.ඒ වගේ දවස් වලට වෙනමම විදියකට කෝච්චි දුවන්නේ.වෙලාවල් වෙනස්