train ticket - seat number

tttestall3

Member
May 1, 2012
6
0
0
Hi
I got a 2nd class train ticket

seat number is marked as;
A-10
M

Something similar to this

Jaffna-Express-Train-Ticket.jpg

Anybody knows whats meant by 'M'?
:rolleyes:
 
Last edited:

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Othana M kiyanne Male kiyana eka. kohomath oka aulak na dan. mokaa illuwath M gahala thamai denne. Gaanu ekkenek gihin gaththath ohomai. e nisa ganan ganna epa

    Train - 4021
    Compartment - A
    Seat numbers - (in the ticket)
    M - Male
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම හිතන්නේ එම් කියන්නේ මොබිටෙල් එක හරහා බුක් කරා කියන එක හදුනාගන්න දාපු කෝඩ් එකක් විතරයි..
    එම් ෆෝ මොමිටෙල් රිසවේෂන්...
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මම හිතන්නේ එම් කියන්නේ මොබිටෙල් එක හරහා බුක් කරා කියන එක හදුනාගන්න දාපු කෝඩ් එකක් විතරයි..
    එම් ෆෝ මොමිටෙල් රිසවේෂන්...

    na oye Male , Female kiyana eka. oka wenas wenawa Gov warrant walin book karaddi. warrant eke Male 3i Female 1i Thibunoth ticket 4 ta enne M , M, M, F kiyala
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,230
    1,152
    113
    දුම්රිය ආසන වෙන්කිරීමේදී ස්ත්‍රී පුරුෂ භාවය හඳුනාගැනීම සඳහා M- Male F - Female ලෙස යොදයි... පයිත්තියන් කියවනවා මෙකේ ඉන්න එවුන්. අනේ මන්ද...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    na oye Male , Female kiyana eka. oka wenas wenawa Gov warrant walin book karaddi. warrant eke Male 3i Female 1i Thibunoth ticket 4 ta enne M , M, M, F kiyala

    එල එල... එනි වේ.. අපි කලින් බුක් කරත් සමහර වෙලාවට ෂීට් නැති වෙන අවස්ථා තියෙනව නේද? ඒ කියන්නේ කොටුවට එන්නත් කලින්ම මරදානෙන්ම මිනිස්සු නැගල සීට් අල්ලගන්න අවස්ථා?
     
    එල එල... එනි වේ.. අපි කලින් බුක් කරත් සමහර වෙලාවට ෂීට් නැති වෙන අවස්ථා තියෙනව නේද? ඒ කියන්නේ කොටුවට එන්නත් කලින්ම මරදානෙන්ම මිනිස්සු නැගල සීට් අල්ලගන්න අවස්ථා?

    එහෙම වෙන්නෑ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙම වෙන්නෑ

    මේ ළගදි සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් අරගත්තා අනුරාධපුරේට යන්න.. බලද්දි ඔක්කොම මිනිස්සු ඒකටත් නගිනවා.. නෝර්මල් ටිකට් ගත්ත අයත්. පට්ටම අමාරුයි හිටගෙන යන්නත්.. ඊට පස්සේ අලව්වෙන් බැහැල කැබ් එකක ගියා. :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ ළගදි සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් අරගත්තා අනුරාධපුරේට යන්න.. බලද්දි ඔක්කොම මිනිස්සු ඒකටත් නගිනවා.. නෝර්මල් ටිකට් ගත්ත අයත්. පට්ටම අමාරුයි හිටගෙන යන්නත්.. ඊට පස්සේ අලව්වෙන් බැහැල කැබ් එකක ගියා. :yes:

    express කොච්චියක්ද intercity express එකක්ද?......ටිකට් එකේ සීට් නම්බර් එක තිබුනද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    express කොච්චියක්ද intercity express එකක්ද?......ටිකට් එකේ සීට් නම්බර් එක තිබුනද?

    ආහ් ඉසුරේකා පුතී.. නෑ බන් එක්ස්ප්‍රස් එකක්.. ටිකට් එකේ සීට් නම්බර් තිබ්බේ නැහැ..ඒත් සාමාන්‍ය ටිකට් ගත්ත උන්ට සෙකන්ඩ් ක්ලාස් එකට නගින්න පුලුවන්ද? නැගල සීට් අල්ලගන්න පුලුවන්ද?
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ආහ් ඉසුරේකා පුතී.. නෑ බන් එක්ස්ප්‍රස් එකක්.. ටිකට් එකේ සීට් නම්බර් තිබ්බේ නැහැ..ඒත් සාමාන්‍ය ටිකට් ගත්ත උන්ට සෙකන්ඩ් ක්ලාස් එකට නගින්න පුලුවන්ද? නැගල සීට් අල්ලගන්න පුලුවන්ද?

    intercity wala ba ban. ewage puluwan kalin ticket wen kara gath unta witharai. 3rd eke nan ewale aran puluwanda koheda. 2nd ewata nagiddi dora gawa idan ara ekek balala naggawa ganne.