train ticket - seat number

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,045
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මේ ළගදි සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් අරගත්තා අනුරාධපුරේට යන්න.. බලද්දි ඔක්කොම මිනිස්සු ඒකටත් නගිනවා.. නෝර්මල් ටිකට් ගත්ත අයත්. පට්ටම අමාරුයි හිටගෙන යන්නත්.. ඊට පස්සේ අලව්වෙන් බැහැල කැබ් එකක ගියා. :yes:

    ow ohoma seen wenawa. ehema yana eka neethi wirodiy. eth wenawa. ticket checkersla awoth anith ewunwa elawanawa 2nd class walin. ehema sakayak thiyenawanam station ekata call karala 2nd cls eke 3rd class aya yanawa meka check karala denna kiwwama godak welawata checkersla ewanawa eelanga station ekakin
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,306
    6,745
    113
    හෙල බිමේ
    මේ ළගදි සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් අරගත්තා අනුරාධපුරේට යන්න.. බලද්දි ඔක්කොම මිනිස්සු ඒකටත් නගිනවා.. නෝර්මල් ටිකට් ගත්ත අයත්. පට්ටම අමාරුයි හිටගෙන යන්නත්.. ඊට පස්සේ අලව්වෙන් බැහැල කැබ් එකක ගියා. :yes:

    වෙන්න බැ. මම ගියා පොඩි මැණිකෙ train එකෙ 3rd class කලින් වෙන් කරල ඒකට නම් කවුරුවත් නග්ග ගත්තෙ නැ. ඔක්කොම book කරපු එවුන් විතරයි.
     
    මේ ළගදි සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් අරගත්තා අනුරාධපුරේට යන්න.. බලද්දි ඔක්කොම මිනිස්සු ඒකටත් නගිනවා.. නෝර්මල් ටිකට් ගත්ත අයත්. පට්ටම අමාරුයි හිටගෙන යන්නත්.. ඊට පස්සේ අලව්වෙන් බැහැල කැබ් එකක ගියා. :yes:

    ගොඩක් වෙලාවට චෙක් කරනවා නගිනකොට එහෙම කරන්නෙ නැති වෙලාවක ඔයාව අහු වෙන්න ඇත්තෙ. සමහර විට කලින් කෝච්චිය නැති වුනාද දන්නෑ එහෙම වෙලේට ඉතිං ඔහොම වෙනවා. කොහොම හරි ඔයාගෙ වාසනාව තමා :P:P:P
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එල එල... එනි වේ.. අපි කලින් බුක් කරත් සමහර වෙලාවට ෂීට් නැති වෙන අවස්ථා තියෙනව නේද? ඒ කියන්නේ කොටුවට එන්නත් කලින්ම මරදානෙන්ම මිනිස්සු නැගල සීට් අල්ලගන්න අවස්ථා?
    :no::no:
    බූක් කරන සීට් තියෙන පෙට්ටිවල පිට අයට කිසිසේත්ම යන්න බෑ. ඒ විතරක් නෙමෙයි තමන්ට අදාල අංකය ඇති සීට් එකේ වාඩිවෙන්නත් ඕන.
    වෙන්න බැ. මම ගියා පොඩි මැණිකෙ train එකෙ 3rd class කලින් වෙන් කරල ඒකට නම් කවුරුවත් නග්ග ගත්තෙ නැ. ඔක්කොම book කරපු එවුන් විතරයි.
    :yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආහ් ඉසුරේකා පුතී.. නෑ බන් එක්ස්ප්‍රස් එකක්.. ටිකට් එකේ සීට් නම්බර් තිබ්බේ නැහැ..ඒත් සාමාන්‍ය ටිකට් ගත්ත උන්ට සෙකන්ඩ් ක්ලාස් එකට නගින්න පුලුවන්ද? නැගල සීට් අල්ලගන්න පුලුවන්ද?

    ඉන්ටර්සිටි වල විතරයි මම දන්න විදිහට 2nd class සීට් බුක් කරන්න පුළුවන් මාමේ, ඒවගේ ටිකට් වල සීට් නම්බර් එක තියනවා කීයට නැගගත් තමන්ගේ අදාළ සීට් එක තියෙනවා......express වල සීට් ගානට වඩා ටිකට් දෙනවා....එතකොට ඉතින් කලින් නගින උන් ඉඳගෙන යනවා, ඉතුරු අය හිටගෙන තමයි.

    සාමාන්‍ය ටිකට් ගත්ත උන් කිව්වේ E class ටිකට් ගත්ත අයද? හරි නම් ඉතින් යන්න බෑ අහු උනොත් දඩ ගහනවා.:yes:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මේ ළගදි සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් අරගත්තා අනුරාධපුරේට යන්න.. බලද්දි ඔක්කොම මිනිස්සු ඒකටත් නගිනවා.. නෝර්මල් ටිකට් ගත්ත අයත්. පට්ටම අමාරුයි හිටගෙන යන්නත්.. ඊට පස්සේ අලව්වෙන් බැහැල කැබ් එකක ගියා. :yes:

    Nidahase yanna nam 2nd reserve or 3rd reserve ticket ganna. Normal 2nd 3rd class wala wadiya check karanne naa