Train trip to Badulla

surarocks

Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Yaluwana mata asawak tiyenawa wife ekke badulla patta podi raumak gahala enna..

    Yanna wenne nam train eka tamai .. gihin eka dawasak nawatila kohe hari awidala apahu enna tamai hitan inne..

    Kauruhari train eke badulle giya aya innawanam wisttara tikaka share karanna.. Gihin nawatinna hoda tana hoya ganna puluwan weida ? ganan kohoma weida ? monawada balanna yanna puluwan.. train eke gamana gana...

    Jaya wewa..
     
    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    mamath yanna hithana inne train eke gihin bus ekak hari car ekak hari ehen aran nathara wenna place ekak ehema danne naha ban
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    Train එකේ ගමනේ ලස්සන බලන්න නම් කොළඹින් උදේ tarin එක්ක යන්න... 1st class වගේ යන්න පුළුවන් නම් හොදයි එහෙම නැත්තන් 2nd class ගියා කියල අවුලකුත් නෑ... ටිකක් කලින් train එක book කරන්න එතොකොට ලෙසියි.. ගමනට පැය 10ක් වගේ යනවා... නවතින්න නම් river side,nest line වගේ hotel තියෙනවා බදුල්ලට ගිහින් wheel එක්කට කියුවත් hotel එක්කට නම් එක්කන් යයි.. එහෙම නැත්නම් මම උඩ කියුව hotel google එකේ search කරලා number එකක් අරගෙන කතා කරගෙන යන්න... දවසින් බලන්න යන්න නම් ටිකක් අමාරු වේයි මහන්සියත් එක්ක.. දුංහිද බලලා මුතියංගනේ වගේ යන්න පුළුවන්....
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    wXMaaq
     
    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    උදේ 5.40 ට විතර කොටුවෙන් පිටත් වන train එක කලින් බූක් කරගන්න. පැය 10 ක විතර ගමනක්. බලන්න ලස්සන වටිනා ගමනක්. River side holiday inn එක හොද හොටෙල් එකක්. දවස් 2 ක් වත් දාගන්න. දුන්හිද, මුතියංගනය , බෝගොඩ පාලම බලන්න පුළුවන්. ;););)
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Train එකේ ගමනේ ලස්සන බලන්න නම් කොළඹින් උදේ tarin එක්ක යන්න... 1st class වගේ යන්න පුළුවන් නම් හොදයි එහෙම නැත්තන් 2nd class ගියා කියල අවුලකුත් නෑ... ටිකක් කලින් train එක book කරන්න එතොකොට ලෙසියි.. ගමනට පැය 10ක් වගේ යනවා... නවතින්න නම් river side,nest line වගේ hotel තියෙනවා බදුල්ලට ගිහින් wheel එක්කට කියුවත් hotel එක්කට නම් එක්කන් යයි.. එහෙම නැත්නම් මම උඩ කියුව hotel google එකේ search කරලා number එකක් අරගෙන කතා කරගෙන යන්න... දවසින් බලන්න යන්න නම් ටිකක් අමාරු වේයි මහන්සියත් එක්ක.. දුංහිද බලලා මුතියංගනේ වගේ යන්න පුළුවන්....

    උදේ 5.40 ට විතර කොටුවෙන් පිටත් වන train එක කලින් බූක් කරගන්න. පැය 10 ක විතර ගමනක්. බලන්න ලස්සන වටිනා ගමනක්. River side holiday inn එක හොද හොටෙල් එකක්. දවස් 2 ක් වත් දාගන්න. දුන්හිද, මුතියංගනය , බෝගොඩ පාලම බලන්න පුළුවන්. ;););)

    Niyamai tnx machanla....