Anuradhapura help?

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
pooja nagareta ynna...sri maha bodhiyata gihin etanin ruwanweli seyata ynna..uba 3 wheel ekak giyot anit places wadinna ynnat puluwn..laga laga ne ewa tyne...
 
  • Like
Reactions: Hayao

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    Guys mama train eke Anuradhapura yanawa next week. A/C intercity eke yanne. Ehe yanakota 9.10 wenawa. Eta passe edama ehen 16.30 enawa. Me time eka athara thura awidinna tamai hitagena inne.

    Mata station eken bahala mulimma balanna yanna hoda koheda. Ethana idan puluwan tika balala apahu hawasa 4 weddi station ekata enna puluwan widihata :yes:

    Town ekedi kohomada yanna hoda? Tuk tuk/bus? Train eke gihin tiyena aya advice ekak denna thanks :)

    මාත් අනුරාධපුරේ ඉන්නේ හැබැයි ඉතින් අවිදෙන්න තැනක් නම් දන්නේ නැහැ දන්න එකම තැන් දෙක ශ්‍රීමා බෝදියයි , රුවන්වැලි සෑයයි විතරයි. උබ ස්ටේශමේ බැස්ස ගමන් ටිවිල් එක්ක ශ්‍රීමා බෝදිය යන්න පුලුවන් ඒ ගිහිල්ලා රුවන්වැලි සෑය වැඩලා එන්න පුලුවන්. උපරිම පැය දෙකක් විතර යයි ඔය දෙක බලන්න. පාරවල් දන්නේ නැත්ම් google street view එකෙන් දැන් බලන්න පුලුවන්. හැබැයි මේ දවස් වලනම් පට්ට රස්නේ දහදිය ටැප් එක වගේ එනවා පාරේ යනකොට හිතෙනවා ගෙදර හිටියනම් හොදයි කියලා.
     
    • Like
    Reactions: Hayao

    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    Tri shaw eke udamaluwata gihin , ee wate tikaata pain avidala enna tiyenne
    Udamalu, Mahameuna uyana, Ruwanweli seya, Thuparamaya, Abaya wewa, Mirisa watiya, Tissa wewa
    oya tika balala enna puluwan
    Thuparame idan mirisawatiyata aye trishaw ekakin giyanam lesi
    nathnam welawa madi wenna ida tiyanawa

    A'pure inne ape ayyagen ahuwama eya dunna uththare thamai oka :D:yes::yes:
     
    • Like
    Reactions: Hayao

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    oyata yanna ona kohetada bn?
    station ekenma tuk tuk ekak ganin udamaluwata 200m withara
    ethanin bahala digatama pain yanna thiyenne
    udamalu patte awidala ayema tuk tuk ekak ganna isurumuniya pattata
    ewath balala iwara weddi nam welawa hariyai

    Thanks a lot mchn. Ow mata mulimma yanna one sri maha bodiya balanna eta passe isurumuniya balanna yanna one. Ruwanwalisaya balanna yanna bari weida?

    Lunch ekak ganna tan nan one taram athi neda? 3.30 - 4 wage weddi station eke inna one :)
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මාත් අනුරාධපුරේ ඉන්නේ හැබැයි ඉතින් අවිදෙන්න තැනක් නම් දන්නේ නැහැ දන්න එකම තැන් දෙක ශ්‍රීමා බෝදියයි , රුවන්වැලි සෑයයි විතරයි. උබ ස්ටේශමේ බැස්ස ගමන් ටිවිල් එක්ක ශ්‍රීමා බෝදිය යන්න පුලුවන් ඒ ගිහිල්ලා රුවන්වැලි සෑය වැඩලා එන්න පුලුවන්. උපරිම පැය දෙකක් විතර යයි ඔය දෙක බලන්න. පාරවල් දන්නේ නැත්ම් google street view එකෙන් දැන් බලන්න පුලුවන්. හැබැයි මේ දවස් වලනම් පට්ට රස්නේ දහදිය ටැප් එක වගේ එනවා පාරේ යනකොට හිතෙනවා ගෙදර හිටියනම් හොදයි කියලා.

    Thanks mcho :)

    ekane wade rasse tamai dan prashne. time ekath itin watenne mata 10 to 3 wage tamai balamuko.
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    කෝරලේමහත්තයා;20042692 said:
    දැන් ත්‍රීවීල් වල අටමස්ථානෙ වදින්න එක්ක යන්න ගානක් තියෙනව.. කතා කරගෙන යන්න .

    ah ehemada okay mchn mama ehema karannam :)
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Me payana dawaswala udamalu yannepa ban. Yanawanam udenma palayan eliya watenakotama wge. Ethakota hodai. 9,10 kynne rath wenna patan ganna welawa. 2,3 kiyanne wadakma ne ithin. Udata dadiya pihada pihda thamai awidinna wenne. Kakul pichchenawa. Kakul witharak nam kmk ne angath ekka pichchenawa. Patta rasnayak thiyenne. Habai eyei peredai nam tikak wassa. Uba yana dawasaata mona wage weather ekak thiyeida danne ne putho.

    eka tamai balamu weather eka hoda wunoth hodai. naththan itin puluwan tika witharak balala ennam.
     

    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    ado thanks a lot mchn :cool: aiyathath godak thanks kiwwa kiyanna :)
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    11.gif
    11.gif