TraiN Updates. x24

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    tpa4EqJ.jpg'

    ට්‍රේන් ගැන තොරතුරු
    ඩේලි අප්ඩේට්ස්
    ටයිම් ටේබල්ස්
    මේකේ දාන්ඩෝ....
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ---- NEWS ------
    Train delay in COL -POLGAHAWELA line
    Many trains are waiting in Gampaha, Ragama
    Udayadevi more than 1hr in Gmpha
     
    Last edited:

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    ටිකට් එකක් බුක් කරගන්න ගියාම මාස 6ක් විතර ඉන්න ඔ්නේලු බන්. :angry::frown: මට ඇල්ල යන්න ඔ්නේ වෙලා 365ට කොල් කරා. :( උන් කියනවා මාස 6ක් වගේ යනකන් sheet available නෑ කියනවා.:angry::baffled::nerd: මම ට්‍රයි කරේ බන් 1st class and Observation Saloon, 3rd / 2nd class එකත් එහෙමයි ලු :no::no:

    මේ සීන් ඇත්තද බන්. :oo::baffled:

    රට යන්නත් මිට වඩා ලේසියි බන් :P:P
     
    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28
    ටිකට් එකක් බුක් කරගන්න ගියාම මාස 6ක් විතර ඉන්න ඔ්නේලු බන්. :angry::frown: මට ඇල්ල යන්න ඔ්නේ වෙලා 365ට කොල් කරා. :( උන් කියනවා මාස 6ක් වගේ යනකන් sheet available නෑ කියනවා.:angry::baffled::nerd: මම ට්‍රයි කරේ බන් 1st class and Observation Saloon, 3rd / 2nd class එකත් එහෙමයි ලු :no::no:

    මේ සීන් ඇත්තද බන්. :oo::baffled:

    රට යන්නත් මිට වඩා ලේසියි බන් :P:P

    කොටුවෙන් ඇහුවනම් හරි.
     
    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    699
    323
    63
    galle
    ටිකට් එකක් බුක් කරගන්න ගියාම මාස 6ක් විතර ඉන්න ඔ්නේලු බන්. :angry::frown: මට ඇල්ල යන්න ඔ්නේ වෙලා 365ට කොල් කරා. :( උන් කියනවා මාස 6ක් වගේ යනකන් sheet available නෑ කියනවා.:angry::baffled::nerd: මම ට්‍රයි කරේ බන් 1st class and Observation Saloon, 3rd / 2nd class එකත් එහෙමයි ලු :no::no:

    මේ සීන් ඇත්තද බන්. :oo::baffled:

    රට යන්නත් මිට වඩා ලේසියි බන් :P:P

    Kotuwe ghn ganna, api nuwara giya habai yanna sathi deka thukata kalin ghn bk krnna wei :angry:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ටිකට් එකක් බුක් කරගන්න ගියාම මාස 6ක් විතර ඉන්න ඔ්නේලු බන්. :angry::frown: මට ඇල්ල යන්න ඔ්නේ වෙලා 365ට කොල් කරා. :( උන් කියනවා මාස 6ක් වගේ යනකන් sheet available නෑ කියනවා.:angry::baffled::nerd: මම ට්‍රයි කරේ බන් 1st class and Observation Saloon, 3rd / 2nd class එකත් එහෙමයි ලු :no::no:

    මේ සීන් ඇත්තද බන්. :oo::baffled:

    රට යන්නත් මිට වඩා ලේසියි බන් :P:P

    Pissuda ban ticket opening wenne dawas 30kata kalin ne? :confused:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    අදත් ට්‍රේන් ලේට්. පානදුර, මොරටුව එහෙම තවම කොටුවට යනගමන්.
    ට්‍රේන් එක මරදානේ නවත්තන් ඉදලා , අනිත් ට්‍රේන් ඔක්කොමත් යවලා, මෙන්න කියනවා ට්‍රින් එක ධාවනය නොවේ කියලා. දැන් ඉතින් ඔෆිස් යද්දී 9.40 වෙනවා. නොදකින් මේ රට අඩේ.

    Last edited: