මම අද උදේ 12 වගේ PABC Account එකකින් Sampath Account එකකට Transaction එකක් කළා.
එත් Payment එකේ Failed වුනා , Response: 08 An Error has occurred කියලා ආවේ.
SMS එක ආවා සල්ලි ගියා කියලා.
Bank History එකේ වැදිලා තියෙනවා Debit කියලා.
එත් අර Sampath Account එක අයිති කෙනා කියනවා සල්ලි ආවේ නැහැ කියලා.
මම PABC Hotline එකට ගත්තා ම බැංකු ශාකාවට ගිහින් කියන්න කිව්වා අදම මම ශාකාවට ගියා ඒගොල්ලෝ කියනවා අර Sampath Account එකට අදාළ බැංකු ශාකාවට ගිහින් ඉල්ලන්න කියලා.
මම එයාලට කිව්වා අදාල ගිණුමේ හිමිකරු කියන්නේ ඒ සල්ලි ආවේ නැහැ කියලා කියලා එත් එයාලා කියනවා ඒ සල්ලි ගිහින් කියලා ඒ බැංකුවට ගිහින් ඉල්ලා ගන්න කියලා ,
මම අදාළ Sampath Account එකේ අයිතිකරුවෙක් නොවෙන එකේ මම ගියා කියල දෙන එකක් නැහැ කියලා බැංකුවේ අයට මම කිව්වා. ඒ වගේම සම්පත් Account එකට සල්ලි ගිහින් නැහැ කියලා අයිතිකරු කියනවා කිව්වා
එත් හරි විසදුමක් ලැබුනේ නැහැ මේකට මොකද කරන්නේ ?