Commerical Rs 1000i year ekatamaමම NDB එකක් අරගෙන තිබුනේ මචන්ලා එකේ Mobile banking දාලා තිබුනේ Online Banking එකට රු 2500/- ගන්නවා කිව්ව මාසේට

දන්නවා බන් මම මුල ඉදලාම එකෙන් ගන්න try කරේ මගේ Personal Account එකක් තියෙනවා එකේCommerical Rs 1000i year ekatama
මේක හොද අදහසක් අදම කරන්නම්Email dapn. Sampath ekata PABC cc karala proof ekka.
Call karanwata wada leesi and effective
තව සැරයක් සල්ලි දාල සද්ද නැතුව ඉදපන් නදුන්. ගොඩක් වෙලාවට ඔය බැංකු දෙකේම වැඩ කරන උන් එලකිරියෙ ඇති.මට කිව්වා මචන් මම ගිහින් කිව්වා Refund කරන්න කියලා
එයාලට කාට හරි Call කරලා ඇහුවා එයා තමයි එයාලට කිව්වේ Payment එකට සම්පත් එකට ගිහින් කියලා. ඉතින් මට සම්පත් එකට ගිහින් ගන්න කියලා එයාට අර Call කල තැනින් කිව්වා කියල මට කිව්වේ. මම කිව්ව්ව එහෙම මම ගියාට දෙන එකක් නැහැ වෙන කෙන්ක්ගේ Account එකක් නිසා කියලා අනික Account එකේ අයිතිකරු කියනවා කියලා සල්ලි ආවේ නැහැ කියනවා කියලා ඉතින් විසදුමක් මට දුන්නේ නැහැ
මම අද උදේ 12 වගේ PABC Account එකකින් Sampath Account එකකට Transaction එකක් කළා.
එත් Payment එකේ Failed වුනා , Response: 08 An Error has occurred කියලා ආවේ.
SMS එක ආවා සල්ලි ගියා කියලා.
Bank History එකේ වැදිලා තියෙනවා Debit කියලා.
එත් අර Sampath Account එක අයිති කෙනා කියනවා සල්ලි ආවේ නැහැ කියලා.
මම PABC Hotline එකට ගත්තා ම බැංකු ශාකාවට ගිහින් කියන්න කිව්වා අදම මම ශාකාවට ගියා ඒගොල්ලෝ කියනවා අර Sampath Account එකට අදාළ බැංකු ශාකාවට ගිහින් ඉල්ලන්න කියලා.
මම එයාලට කිව්වා අදාල ගිණුමේ හිමිකරු කියන්නේ ඒ සල්ලි ආවේ නැහැ කියලා කියලා එත් එයාලා කියනවා ඒ සල්ලි ගිහින් කියලා ඒ බැංකුවට ගිහින් ඉල්ලා ගන්න කියලා ,
මම අදාළ Sampath Account එකේ අයිතිකරුවෙක් නොවෙන එකේ මම ගියා කියල දෙන එකක් නැහැ කියලා බැංකුවේ අයට මම කිව්වා. ඒ වගේම සම්පත් Account එකට සල්ලි ගිහින් නැහැ කියලා අයිතිකරු කියනවා කිව්වා
එත් හරි විසදුමක් ලැබුනේ නැහැ මේකට මොකද කරන්නේ ?
ඕක Automatically Refund වෙනවා. සති දෙකක් විතර යයි.මම අද උදේ 12 වගේ PABC Account එකකින් Sampath Account එකකට Transaction එකක් කළා.
එත් Payment එකේ Failed වුනා , Response: 08 An Error has occurred කියලා ආවේ.
SMS එක ආවා සල්ලි ගියා කියලා.
Bank History එකේ වැදිලා තියෙනවා Debit කියලා.
එත් අර Sampath Account එක අයිති කෙනා කියනවා සල්ලි ආවේ නැහැ කියලා.
මම PABC Hotline එකට ගත්තා ම බැංකු ශාකාවට ගිහින් කියන්න කිව්වා අදම මම ශාකාවට ගියා ඒගොල්ලෝ කියනවා අර Sampath Account එකට අදාළ බැංකු ශාකාවට ගිහින් ඉල්ලන්න කියලා.
මම එයාලට කිව්වා අදාල ගිණුමේ හිමිකරු කියන්නේ ඒ සල්ලි ආවේ නැහැ කියලා කියලා එත් එයාලා කියනවා ඒ සල්ලි ගිහින් කියලා ඒ බැංකුවට ගිහින් ඉල්ලා ගන්න කියලා ,
මම අදාළ Sampath Account එකේ අයිතිකරුවෙක් නොවෙන එකේ මම ගියා කියල දෙන එකක් නැහැ කියලා බැංකුවේ අයට මම කිව්වා. ඒ වගේම සම්පත් Account එකට සල්ලි ගිහින් නැහැ කියලා අයිතිකරු කියනවා කිව්වා
එත් හරි විසදුමක් ලැබුනේ නැහැ මේකට මොකද කරන්නේ ?
නැහැ බන් විශ්වාසම කෙනක් එයාගේ අවුලක් කියන්න බෑ මගේ බෑන්ක් එකෙන් Fail වුන නිසා. මට එයා Bank History එක පෙන්නුවා.salli dunna eka salli aran marisiyak dala wage ubata.
ඔව් බන් පට්ටම අවුල් , බැංකු ශාකාවේ උන් ගානකට ගත්තේ නැහැ මගේ වැඩේ අහන්නේ නැතුව වෙන කෙනක් ගේ වැඩක් කරන්න ගත්තා උන්Mata masa thuna hatarakata kalin una.PABC service anthimai.25000 kudu
එක තමයි බන් මම NDB ගත්තා එක කොහොමද දන්නේ නැහැඕක Automatically Refund වෙනවා. සති දෙකක් විතර යයි.
නමුත් Email එකකින් අදාළ transaction එකට අදාළ සියලු විස්තර සහිතව PABC සහ Sampath එක දැනුවත් කරල තියන්න.
එහෙම නැහැ බන් විශ්වාසම කෙනක් නිතර සල්ලි යවනවා. මට එයා Bank History එක පෙන්නුවා.Sampath Bank eken account number eka deela ahapan salli vetila tiiyenavada kiyala? echcharai .................. ube yaluwek nedda Sampath bank eke weda karana? ugen ahapanko account number eka deela... aithi karayo boru karanavada danne nene
මම ගියා බන් කාඩ් දෙන්න බැහැ කිව්වා නේ මට උන් එක නිසා PABC ගන්න වුනේ දැන් NDB ගත්තා PABC අවුල් නිසා එතන නම් හොදයි වගේඅපි නම් HNB, මෙලෝ රහක් නෑ, අව්ලකුත් නෑ.![]()