Transaction එකක් Fail වෙලා සල්ලි නැති වුනා.

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,270
    7,775
    113
    මම NDB එකක් අරගෙන තිබුනේ මචන්ලා එකේ Mobile banking දාලා තිබුනේ Online Banking එකට රු 2500/- ගන්නවා කිව්ව මාසේට
    Commerical Rs 1000i year ekatama
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    මොකුත් කරන්න එපා. අරූට අපහු සල්ලි දාන්නත් එපා. bank දෙකෙන් එකකින්වත් විසඳුමක් දෙන්නේ නැත්තන් ලඟම තියෙන පොලිසියට ගිහිල්ලා entry එකක් දාපන්. එතකොට උන්ට හොයන්න බැරි වැටිච්ච නැති සල්ලි නිකන්ම වැටෙයි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    Commerical Rs 1000i year ekatama
    දන්නවා බන් මම මුල ඉදලාම එකෙන් ගන්න try කරේ මගේ Personal Account එකක් තියෙනවා එකේ
    උන්ගේ කිසිම අවුලක් වෙලා නැහැ මේ වෙනකම් හරිම හොදයි Customer Care එකත් ලංකාවේ වදයක් නැති එකම බැංකුව මටනම් Com Bank කියන්නේ , එත් මට කාඩ් එක දෙන්න බෑ කියනවා කෝපරේට් Account එකට Manager කාරයා , Com Bank සයිට් එකේ තියෙනවා කෝපරේට් වලට කාඩ් දෙනවා කියල , මම හෙඩ් ඔපිස් එකට කිව්වා උන් ශාකාවට දැනුම් දීලා ටිබුණා මට දෙන්න කියලා. ශාකාවෙන් මට කතා කරලා එන්න කිව්වා ගියාට පස්සේ දන්නේ නැහැ වගේ කතා කරනවා බන්, එක නිසා තමයි බන් මට PABC එකෙන් ගන්න වුනේ එක අවුල් නිසා අය හෙව්වා මම බැංකු එතකොට තමයි NDB සෙට් උනේ මෙහෙන් වෙන පලාතකට ගියාම Com bank ගන්නවා එතකන් NDB Use කරනවා කියලා හිතුවා තාවකාලිකව.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    මට කිව්වා මචන් මම ගිහින් කිව්වා Refund කරන්න කියලා

    එයාලට කාට හරි Call කරලා ඇහුවා එයා තමයි එයාලට කිව්වේ Payment එකට සම්පත් එකට ගිහින් කියලා. ඉතින් මට සම්පත් එකට ගිහින් ගන්න කියලා එයාට අර Call කල තැනින් කිව්වා කියල මට කිව්වේ. මම කිව්ව්ව එහෙම මම ගියාට දෙන එකක් නැහැ වෙන කෙන්ක්ගේ Account එකක් නිසා කියලා අනික Account එකේ අයිතිකරු කියනවා කියලා සල්ලි ආවේ නැහැ කියනවා කියලා ඉතින් විසදුමක් මට දුන්නේ නැහැ
    තව සැරයක් සල්ලි දාල සද්ද නැතුව ඉදපන් නදුන්. ගොඩක් වෙලාවට ඔය බැංකු දෙකේම වැඩ කරන උන් එලකිරියෙ ඇති.
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Sampath Bank eken account number eka deela ahapan salli vetila tiiyenavada kiyala? echcharai .................. ube yaluwek nedda Sampath bank eke weda karana? ugen ahapanko account number eka deela... aithi karayo boru karanavada danne nene
    මම අද උදේ 12 වගේ PABC Account එකකින් Sampath Account එකකට Transaction එකක් කළා.

    එත් Payment එකේ Failed වුනා , Response: 08 An Error has occurred කියලා ආවේ.

    SMS එක ආවා සල්ලි ගියා කියලා.
    Bank History එකේ වැදිලා තියෙනවා Debit කියලා.

    එත් අර Sampath Account එක අයිති කෙනා කියනවා සල්ලි ආවේ නැහැ කියලා.
    මම PABC Hotline එකට ගත්තා ම බැංකු ශාකාවට ගිහින් කියන්න කිව්වා අදම මම ශාකාවට ගියා ඒගොල්ලෝ කියනවා අර Sampath Account එකට අදාළ බැංකු ශාකාවට ගිහින් ඉල්ලන්න කියලා.

    මම එයාලට කිව්වා අදාල ගිණුමේ හිමිකරු කියන්නේ ඒ සල්ලි ආවේ නැහැ කියලා කියලා එත් එයාලා කියනවා ඒ සල්ලි ගිහින් කියලා ඒ බැංකුවට ගිහින් ඉල්ලා ගන්න කියලා ,

    මම අදාළ Sampath Account එකේ අයිතිකරුවෙක් නොවෙන එකේ මම ගියා කියල දෙන එකක් නැහැ කියලා බැංකුවේ අයට මම කිව්වා. ඒ වගේම සම්පත් Account එකට සල්ලි ගිහින් නැහැ කියලා අයිතිකරු කියනවා කිව්වා

    එත් හරි විසදුමක් ලැබුනේ නැහැ මේකට මොකද කරන්නේ ?
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    517
    900
    93

    ඕක Automatically Refund වෙනවා. සති දෙකක් විතර යයි.

    නමුත් Email එකකින් අදාළ transaction එකට අදාළ සියලු විස්තර සහිතව PABC සහ Sampath එක දැනුවත් කරල තියන්න.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    salli dunna eka salli aran marisiyak dala wage ubata.
    නැහැ බන් විශ්වාසම කෙනක් එයාගේ අවුලක් කියන්න බෑ මගේ බෑන්ක් එකෙන් Fail වුන නිසා. මට එයා Bank History එක පෙන්නුවා.
    Mata masa thuna hatarakata kalin una.PABC service anthimai.25000 kudu
    ඔව් බන් පට්ටම අවුල් , බැංකු ශාකාවේ උන් ගානකට ගත්තේ නැහැ මගේ වැඩේ අහන්නේ නැතුව වෙන කෙනක් ගේ වැඩක් කරන්න ගත්තා උන්
    ඕක Automatically Refund වෙනවා. සති දෙකක් විතර යයි.

    නමුත් Email එකකින් අදාළ transaction එකට අදාළ සියලු විස්තර සහිතව PABC සහ Sampath එක දැනුවත් කරල තියන්න.
    එක තමයි බන් මම NDB ගත්තා එක කොහොමද දන්නේ නැහැ
    Sampath Bank eken account number eka deela ahapan salli vetila tiiyenavada kiyala? echcharai .................. ube yaluwek nedda Sampath bank eke weda karana? ugen ahapanko account number eka deela... aithi karayo boru karanavada danne nene
    එහෙම නැහැ බන් විශ්වාසම කෙනක් නිතර සල්ලි යවනවා. මට එයා Bank History එක පෙන්නුවා.

    අපි නම් HNB, මෙලෝ රහක් නෑ, අව්ලකුත් නෑ. 😂
    මම ගියා බන් කාඩ් දෙන්න බැහැ කිව්වා නේ මට උන් එක නිසා PABC ගන්න වුනේ දැන් NDB ගත්තා PABC අවුල් නිසා එතන නම් හොදයි වගේ
    ------ Post added on Mar 20, 2025 at 12:33 PM
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    485384757_1221035436042339_5152748140109273347_n.jpg