Transcend 2TB හාර්ඩ් ඩිස්ක් එක ඩිටෙක්ට් කරන්නෙ නෑ

arunakr

Active member
  • Jul 20, 2011
    208
    168
    43
    Productpic-2TSJ25H3-1.jpg

    ඊයෙ වෙනකල් හොදට වැඩ කලා අරගෙනත් අවුරුදු 3 වගේ කේබල් එක මාරු කලා ‍USB Port මාරු කලා අඩුමගානෙ නිල් පාට ලයිට් එකවත් blink වෙන්නෙ නෑ. ඒ කේබල් එකෙන්ම Toshiba 1TB හාඩි එක වැඩ. usb power surge ගාල මැසේජ් එකක් ආව දැන් ඒකත් නෑ.....පොඩි උපදෙසක් දීල යන්න Please 😓😓
     
    • Like
    Reactions: AnuradhaRa

    DragonT

    Well-known member
  • May 31, 2019
    610
    582
    93
    Nawalapitiya
    mewa repiar karana kenek innawa set karannada? mageth transend 2TB ekak ohoma wela hadala dunna.
    oke thiyanne seagate Hard ekak.
    gewal koheda?.
     
    arunakr

    Active member
  • Jul 20, 2011
    208
    168
    43
    disk management gihilla balapan pennawada kiyala. pennawa nam recover kara ganna puluwan wei.
    පෙන්නන්නෙ නෑ බන්

    mewa repiar karana kenek innawa set karannada? mageth transend 2TB ekak ohoma wela hadala dunna.
    oke thiyanne seagate Hard ekak.
    gewal koheda?.
    ගෙවල් පානදුරේ බන්
    ------ Post added on Oct 18, 2024 at 11:28 AM
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,285
    12,345
    113
    Ohio, USA
    View attachment 239598

    ඊයෙ වෙනකල් හොදට වැඩ කලා අරගෙනත් අවුරුදු 3 වගේ කේබල් එක මාරු කලා ‍USB Port මාරු කලා අඩුමගානෙ නිල් පාට ලයිට් එකවත් blink වෙන්නෙ නෑ. ඒ කේබල් එකෙන්ම Toshiba 1TB හාඩි එක වැඩ. usb power surge ගාල මැසේජ් එකක් ආව දැන් ඒකත් නෑ.....පොඩි උපදෙසක් දීල යන්න Please 😓😓
    OIP.Ranbt_7iyNuyOnVpozWqjwHaF5
     
    • Haha
    Reactions: Kalegana

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හිත හදාගෙන හිමිට පලු කරලා ඩිරෙක්ට් ගහල බලහන් සාටා පෝට් එකක් තියෙන්නේ .

    එහෙම වැඩ නම් සර්කිට් එක කෙලවෙලා.

    එතකොට ෂොප් එකකින් 3.0 එන්ක්ලොසේර් එකක් අරන් ගහල යුස් කරන්න පුළුවන් .මන් එහෙම කරලා තියනවා ,
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,073
    4,630
    113
    ease use partition manager. download that and repair the disk. the registry might be corrupted. if you can hear it spin that is the most probable case. it happened to me and now its ok