ඊයෙ වෙනකල් හොදට වැඩ කලා අරගෙනත් අවුරුදු 3 වගේ කේබල් එක මාරු කලා USB Port මාරු කලා අඩුමගානෙ නිල් පාට ලයිට් එකවත් blink වෙන්නෙ නෑ. ඒ කේබල් එකෙන්ම Toshiba 1TB හාඩි එක වැඩ. usb power surge ගාල මැසේජ් එකක් ආව දැන් ඒකත් නෑ.....පොඩි උපදෙසක් දීල යන්න Please