Transfer paper එකේ address එක

cmkmagic

Active member
  • Nov 6, 2015
    359
    97
    43
    Bike එකක Transfer paper එකේ address එක ලියන්න ඉඩ මදි . මොකද කරන්නේ? කොහේද ලියන්නේ
     

    dhammikaj

    Junior member
  • Jan 26, 2011
    174
    14
    18
    පුලුවන් හරිය කොටු වල ලියලා ඉතිරි ටික කොටුවලට පිටින් පැහැදිලිව ලියන්න.
     
    • Like
    Reactions: cmkmagic

    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    nama liyanna lines dekak thiyanawane ban. eda madi wenne address eka liyana kota. address eka kotuwala liyala eda madi tika pallehain liyapan. :yes: