Transfer papers

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ට්‍රාන්සර් පෙපර්ස් නාරහෙන්පිටින්ම ගන්න ඔනෙද නැත්නම් ඉන්ටනෙට් එකෙන් ඩවුන් කරන් ගිහින් ෆිල් කලොත් එව බාර ගනිද
    නාරහෙන්පිටින් දෙන එකෙ කොල 4 තියෙනවනෙ ඉන්ටනෙට් එකෙ එක කොලයයි තියෙන්නෙ ?
     
    • Like
    Reactions: manjulabw

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    එහෙම ඕන නෑ බං. Form හතරම එක වගේ.
    Internet තියන එක අරගෙන copies 4ක් ගත්ත නම් හරි.
    අඩෙ එහෙමද බන්
    උනුත් කිව්ව එහෙම අරන් එන්න කියල එත් ගිහාම බයිලා කියනවනෙ අරක නැ මෙක නැ කියල
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,880
    1
    100,345
    113
    33
    Kalutara
    ගිහිල්ල කච්චේරියට දියන්. මගේ ප්ලැටින එකත් කරගන්න ඕන. දැන් අවුරුදු තුනක්. 😖
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,758
    1
    15,418
    113
    ට්‍රාන්සර් පෙපර්ස් නාරහෙන්පිටින්ම ගන්න ඔනෙද නැත්නම් ඉන්ටනෙට් එකෙන් ඩවුන් කරන් ගිහින් ෆිල් කලොත් එව බාර ගනිද
    නාරහෙන්පිටින් දෙන එකෙ කොල 4 තියෙනවනෙ ඉන්ටනෙට් එකෙ එක කොලයයි තියෙන්නෙ ?
    ගිය සතියෙ නාරහෙන්පිටින් ගන්න ගියා
    එතන ඉදපු එකා කවුන්ටරෙ උඩි පෙන්නලා වෙබ්සයිට් එකෙන් අරන් ප්‍රින්ට් කරගන්න කිව්වා

    මම කිව්වා ඒකෙ කොල දෙකයි කියලා තියෙන්නෙ,

    එපාර කිව්වා
    කොල දෙකයි ඕනෙ කිව්වා, නාරහෙන්පිටින් දානවා නම්
    වෙන (ප්‍රා.ලේ වගෙ එවලින් දාද්දි නම් අනිත් කොල ඉල්ලන්න පුලුවන් කිවා)

    --------
    නාරහෙන්පිට DMT ලග තියෙන කොමිනිකෙශන් වල නම් තියෙ පරන පොත,
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ගිය සතියෙ නාරහෙන්පිටින් ගන්න ගියා
    එතන ඉදපු එකා කවුන්ටරෙ උඩි පෙන්නලා වෙබ්සයිට් එකෙන් අරන් ප්‍රින්ට් කරගන්න කිව්වා

    මම කිව්වා ඒකෙ කොල දෙකයි කියලා තියෙන්නෙ,

    එපාර කිව්වා
    කොල දෙකයි ඕනෙ කිව්වා, නාරහෙන්පිටින් දානවා නම්
    වෙන (ප්‍රා.ලේ වගෙ එවලින් දාද්දි නම් අනිත් කොල ඉල්ලන්න පුලුවන් කිවා)

    --------
    නාරහෙන්පිට DMT ලග තියෙන කොමිනිකෙශන් වල නම් තියෙ පරන පොත,
    එල බන් එහෙනම් කොල දෙකක් වගෙ අරන් පුරවගන්නව එහෙනම්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,758
    1
    15,418
    113
    එල බන් එහෙනම් කොල දෙකක් වගෙ අරන් පුරවගන්නව එහෙනම්
    :yes:
    වෙබ් එකෙ තියෙන්නෙත් කොපි 2යි හැන්ඩ් ඔවර් කරන්න කියලා
    • The new owner may handover the duly completed copy B of MTA 6 and copy C of MTA 8 to the relevant Vehicle Transfer section of the Department of Motor Traffic and shall obtain the CMT 52 receipt

    AG office walin ganna nadda ban
    කොල නැ ලු බන් :dull:
    ------ Post added on Dec 6, 2022 at 3:56 PM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    issaranam samahara communication walath ganna tiyanawa
    kachcheri langa tiyana communiction wala aniwa tiyanawa
    weekend wala ehem e wage places walin ganna eka lesiy

    dan kola case eka nisa online ganna eka promote karanawa wage
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    ගිය සතියෙ නාරහෙන්පිටින් ගන්න ගියා
    එතන ඉදපු එකා කවුන්ටරෙ උඩි පෙන්නලා වෙබ්සයිට් එකෙන් අරන් ප්‍රින්ට් කරගන්න කිව්වා

    මම කිව්වා ඒකෙ කොල දෙකයි කියලා තියෙන්නෙ,

    එපාර කිව්වා
    කොල දෙකයි ඕනෙ කිව්වා, නාරහෙන්පිටින් දානවා නම්
    වෙන (ප්‍රා.ලේ වගෙ එවලින් දාද්දි නම් අනිත් කොල ඉල්ලන්න පුලුවන් කිවා)

    --------
    නාරහෙන්පිට DMT ලග තියෙන කොමිනිකෙශන් වල නම් තියෙ පරන පොත,
    ow kola dekai un ganne.

    Form eke instruction widihata nemei wade wenne.
     
    • Like
    Reactions: Amith0424

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ගිය සතියෙ නාරහෙන්පිටින් ගන්න ගියා
    එතන ඉදපු එකා කවුන්ටරෙ උඩි පෙන්නලා වෙබ්සයිට් එකෙන් අරන් ප්‍රින්ට් කරගන්න කිව්වා

    මම කිව්වා ඒකෙ කොල දෙකයි කියලා තියෙන්නෙ,

    එපාර කිව්වා
    කොල දෙකයි ඕනෙ කිව්වා, නාරහෙන්පිටින් දානවා නම්
    වෙන (ප්‍රා.ලේ වගෙ එවලින් දාද්දි නම් අනිත් කොල ඉල්ලන්න පුලුවන් කිවා)

    --------
    නාරහෙන්පිට DMT ලග තියෙන කොමිනිකෙශන් වල නම් තියෙ පරන පොත,
    එල බන් එහෙනම් කොල දෙකක් වගෙ අරන් පුරවගන්නව එහෙනම්
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ට්‍රාන්සර් පෙපර්ස් නාරහෙන්පිටින්ම ගන්න ඔනෙද නැත්නම් ඉන්ටනෙට් එකෙන් ඩවුන් කරන් ගිහින් ෆිල් කලොත් එව බාර ගනිද
    නාරහෙන්පිටින් දෙන එකෙ කොල 4 තියෙනවනෙ ඉන්ටනෙට් එකෙ එක කොලයයි තියෙන්නෙ ?
    Web එකේ තියෙන කොළ ටික ඇති. මං ලඟදි bike එක දැම්මා. උන ඉල්ලලා තියෙන document ටික හරියට අරන් ඵලයන්.
    ග් ෆෝම් එක පුරවද්දි කොටු වල හරියට පැහැදිලිව එක අකුර ගානේ ලියපන්.නාරාහේන්පිට appoiment එක කීයට සෙට් උනත් එතනට උදේම ඒ කියන්නේ ඔෆිස් අරින වෙලාවටම පල. උන් යන පිළිවෙලට ගන්නේ.
    මතක ඇතිව උඹ පළාත් මාරු කරනවා නන් උන්ට කියපන්. එතකොට උඹට document එකක් දෙනවා. උඹට එතකොට ආදායම් බලපත්‍රය ගද්දී එක පෙන්නලා උඹ ගේ පලාතෙන් ගන්න පුළුවන්. වාහනේ ට ඕනේ සල්ලි ප්‍රමාණය අරන් ඵලයන්. මට පැය බාගයක් වත් ගියේ නෑ
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,314
    2,915
    113