transferwise උදව්වක් help ප්ලස්....

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,312
    113
    transferwise උදව්වක් help ප්ලස්....

    මචං උබලා transferwise යුස් කරනවද
    එකෙන් ලංකාවට සල්ලි එවන්න පුලුවන්ද ?
    මගේ 334$ තියෙනවා එක HSBC account එකකට යවාගන්න ඕන

    කොහොමද කරන්නේ ?
     
    • Like
    Reactions: sithija.h

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    puluwan ban yawaganna. wadiya amaru na..lesi wade. ubata transferwise account ekak thiyenawada? habai ube lankawe HSBC account ekata watenne LKR walata convert wela
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    හරුපයක් නෑ බන් නිකන් යවන විදියට IBAN එක දාල යවපන් කො . මෙහෙට වැටෙනකොට රුපියල් වලට මාරු වෙයි.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,312
    113
    puluwan ban yawaganna. wadiya amaru na..lesi wade. ubata transferwise account ekak thiyenawada? habai ube lankawe HSBC account ekata watenne LKR walata convert wela

    මචං lkr උනාට අවුලක් නෑ උන් bank එකේ routing no එකක් ඉල්ලනවා
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    InstaReM වලින් ඇරපන් £10 නිකන් දෙනවා මේ දවස් වල. මම Transferwise පාවිච්චි කරනවා, ඒකට routing නම්බර් කියල එකක් මමනම් දීල නෑ. ලංකාවෙ account details විතරයි ඕන.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,312
    113
    ehema ekak illanne nane ban. uba lankawe bank account details dunnada?

    ඔව්
    ට්‍රාන්ස්ෆෙර් වෙන්න කොච්චර දවසක් යනවද ?

    මේ සල්ලි ටික අරන් පිස්සුවක් කෙලිනකන් ඉවසිල්ලක් නැ බං
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    ඔව්
    ට්‍රාන්ස්ෆෙර් වෙන්න කොච්චර දවසක් යනවද ?

    මේ සල්ලි ටික අරන් පිස්සුවක් කෙලිනකන් ඉවසිල්ලක් නැ බං

    normally dawas dekak dekahamarak wage yanawa ban.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උන්ගෙන් දාන එක පාඩුයි බන් ඕක USD විදිහට ගන්න බැ නේ.