I use XE money transfer. Very good exchange rates & no fees.
https://transfer.xe.com
මම කරපු platform එකේ support කරන්න transfewise විතරයි එකයි දැන් අවුල
puluwan ban yawaganna. wadiya amaru na..lesi wade. ubata transferwise account ekak thiyenawada? habai ube lankawe HSBC account ekata watenne LKR walata convert wela
මචං lkr උනාට අවුලක් නෑ උන් bank එකේ routing no එකක් ඉල්ලනවා
ehema ekak illanne nane ban. uba lankawe bank account details dunnada?
ඔව්
ට්රාන්ස්ෆෙර් වෙන්න කොච්චර දවසක් යනවද ?
මේ සල්ලි ටික අරන් පිස්සුවක් කෙලිනකන් ඉවසිල්ලක් නැ බං
oya videos tika balapan therei
I use XE money transfer. Very good exchange rates & no fees.
https://transfer.xe.com
xe.com transfer eken lankawata support nehene, LKR nehene.
Just type in LK then LKR appears though not visible in the dropdown.