transferwise උදව්වක් help ප්ලස්....

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Mannan ria bn use karanne...rate eka awl habai commision charges nathi nisa wasii..anika 5mins walin wage transaction complete wenawa
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Payoneer eke thiyena USD ohoma servise ekak use karala NRFC ekakata USD widihatama ganna kramayak nadda bun? Transferwise wala Card payments bane Sri Lankan accounts walata. :(
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මමත් ඕකෙන් තමයි ලංකාවට සල්ලි යවන්නේ, හැබැයි ක්‍රෙඩිට් කාඩ් වලට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න බැ. ( ලංකාවේ බැංකුවකින් වත් බැ බන්) කාට හරි සල්ලි යවල කාර්ගිල්ස් හරි ආපිකෝ එකකින් නැත්නම් HSBC බැංකුවකින් ඩිපොසිට් කරපන්.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    උන්ගෙන් දාන එක පාඩුයි බන් ඕක USD විදිහට ගන්න බැ නේ.

    පුළුවන් බන්. මම LKR විදිහට / USD දෙවිදියටම ලංකාවට සල්ලි යවනවා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,311
    113
    පුළුවන් බන්. මම LKR විදිහට / USD දෙවිදියටම ලංකාවට සල්ලි යවනවා.

    ඒ කොහොමද ලංකාවේ එකවුට් එක $ වලින් හදාගන්න ඕනේ නේද එතකොට
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,311
    113
    උදව් කරපු යාලුවෝ ඔක්කොටම ස්තුතියි
    මගේ සල්ලිට් ටික මම ගත්තා කිසි අවුලක් උනේ නැ
    trasferwise එකේ මහත්තුරු ටික ඒ ගොල්ලොන්ගේ කන්තෝරුවේ ලයිට් බිලටයි , වතුර බිලටයි සහ ඒ බෝල්ලොන්ගේ කන්තෝරුවේ තේ හදන ඇන්ටිගේ බාල දුගේ වේඩිම් මේ මාසේ නිසා එකටයි කියල 3$ විතර කපා ගත්තා අනිත් ටික සින් සින් ගලා මගේ HSBC එකට වැටුනා
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    Mata mage boss salary danne Transferwise eken. Dala anith pathata mage account ekata watenawa. Mageth thiyenne HSBC account ekak.