Transferwise යුස් කරන අය ඉන්නවද?

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
Transferwise යුස් කරන අය ඉන්නවද?

ලංකාවේ ලෝකල් ට්‍රාන්ස්ෆර් කරලා තියන අය කියන්න ටැක්ස් හරි ෆන්ඩ් සෝස් එක හරි අහනවද බෑන්ක් වලින් ?
 
SheltonKolla

Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    kawda use karanne? matath danaganna one. Skrill eken lankawe bank ekata withdraw karana eka patta padui
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    I am using worldremit since 2017. Below is a ref link. Both can earn using the ref link.
    www.worldremit.com
    loku gaanak yawaddi eka paara, kohomath enquire karanawa, anti money laundering rules nisaa
     
    Last edited:

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    $ 1000 wage name yauwa.ane Manda 40000€ Mona waida Dane na
    4f095bb4-7b0f-4360-8b49-6b611591aeb8.png

    පොඩි බාන්ඩ හුවමාරුවකට බන්. ලංකාවේ ඔප්පු ලියන කෙස් එකේදී ටැක්ස් එහෙම අහනවද?
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    I am using worldremit since 2017. Below is a ref link. Both can earn using the ref link.
    www.worldremit.com
    loku gaanak yawaddi eka paara, kohomath enquire karanawa, anti money laundering rules nisaa
    මේකට ලෝකල් අකවුන්ට් ඇඩ් කරන්න පුලුවන්ද අර උඩ ස්ක්රින්ශෝට් එකේ වගේ.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Payoneer walin ba neda okata salli danna? Man try karala baluwa, hari giye na. Card walin load karana option ekak na Sri Lankans lata.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Payoneer walin ba neda okata salli danna? Man try karala baluwa, hari giye na. Card walin load karana option ekak na Sri Lankans lata.
    යුරෝපියන් යුනියන් එකේ කාඩ්ස් සහා බ්‍රිටිෂ් ඒවා විතරයි මචන් සපෝට් කරන්නේ.. ඉස්සර නෙට්ටේලර් එක සපෝට් කළා..
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    mn wada karan client nm oken thama evanne mat payment, Netherlands val idala,, monthly $1700 wage enaw sampath account ekat mage, bank eken ehem mukuth ahala nm na tham :)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    යුරෝපියන් යුනියන් එකේ කාඩ්ස් සහා බ්‍රිටිෂ් ඒවා විතරයි මචන් සපෝට් කරන්නේ.. ඉස්සර නෙට්ටේලර් එක සපෝට් කළා..

    Payoneer eke salli barida bun RFC ekakata USD widihata genna ganna? USD withdraw karama convert wela enne LKR walata. RFC ekeka dammama reect wenawa. :(
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    mn wada karan client nm oken thama evanne mat payment, Netherlands val idala,, monthly $1700 wage enaw sampath account ekat mage, bank eken ehem mukuth ahala nm na tham :)
    මේකේ එවන්නේ ලංකාවට ලෝකල් අකවුන්ට් එකකින් මචන්.. ඒ කියන්නේ රුපියල් අක්ලවුන්ට් එකකින්.. ඒ නිසා ෆන්ඩ්ස් ඔර්ජින් කන්ට්‍රි එක වැටෙන්නේ නැහැ උබේ අකවුන්ට් එකට. ට්‍රාන්සක්ෂන් එකේ ඩිටෙල් බලපන් pdf ෆයිල් එකේ. එකේ තියෙනවා ට්‍රාන්සර් කරපු බැංකුව. ගොඩක් වෙලාවට යන්නේ ICICI එකෙන්.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Payoneer eke salli barida bun RFC ekakata USD widihata genna ganna? USD withdraw karama convert wela enne LKR walata. RFC ekeka dammama reect wenawa. :(
    බැහැ මචන්. ඒසියා වල පෙයෝනියර් එක ඔය ට්‍රාන්ස්ෆර් එවන්නේ tranglo කියලා මැලේෂියන් කම්පැනි එකක් හරහා.. උන්ට ලංකාවේ බැංකුවක අකවුන්ට් එකක් තියනවා රුපියල් වලින්.. උන් කරන්නේ පෙයෝනියර් එකේ කෝටේෂන් එකට උබේ අකවුන්ට් එකට රුපියල් දාන එක. ඒ නිසා ඩොලර් එවෙන්නේ නැහැ ලංකාවට. වයර් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න ඩොලර් ඕනෙනම් ස්විෆ්ට් හරහා.. පෙයෝනියර් එකෙන් නම් බැහැ. මාස්ටර් කාඩ් එක යුස් කරලා දැන් නෙට්ටේලර් ෆන්ඩ් කරන්නත් බැහැ මම හිතන්නේ.. පොඩ්ඩක් ecopay ට්‍රයි කරලා බලන්න.
     
    • Like
    Reactions: dilshan87

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    බැහැ මචන්. ඒසියා වල පෙයෝනියර් එක ඔය ට්‍රාන්ස්ෆර් එවන්නේ tranglo කියලා මැලේෂියන් කම්පැනි එකක් හරහා.. උන්ට ලංකාවේ බැංකුවක අකවුන්ට් එකක් තියනවා රුපියල් වලින්.. උන් කරන්නේ පෙයෝනියර් එකේ කෝටේෂන් එකට උබේ අකවුන්ට් එකට රුපියල් දාන එක. ඒ නිසා ඩොලර් එවෙන්නේ නැහැ ලංකාවට. වයර් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න ඩොලර් ඕනෙනම් ස්විෆ්ට් හරහා.. පෙයෝනියර් එකෙන් නම් බැහැ. මාස්ටර් කාඩ් එක යුස් කරලා දැන් නෙට්ටේලර් ෆන්ඩ් කරන්නත් බැහැ මම හිතන්නේ.. පොඩ්ඩක් ecopay ට්‍රයි කරලා බලන්න.

    Thanks bun. Man me USD ekathu karanawa bun issarahata one wadakata. Eka eka option baluwa. Eth hari giye na. Skrill nam patta charges kapan salli ewanne loke wate banks walin transfer wewi. Patta padui.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Thanks bun. Man me USD ekathu karanawa bun issarahata one wadakata. Eka eka option baluwa. Eth hari giye na. Skrill nam patta charges kapan salli ewanne loke wate banks walin transfer wewi. Patta padui.
    උබට ලොකු ගානක් ගන්නනම් පොඩ්ඩක් ට්‍රයි කරපන් ෆොරෙක්ස් සයිට්. XM වගේ එවල පුළුවන් කාඩ් එකෙන් ෆන්ඩ් කරලා බෑන්ක් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න යුඇස් ඩොලර් වලින්..