Transferwise යුස් කරන අය ඉන්නවද?
ලංකාවේ ලෝකල් ට්‍රාන්ස්ෆර් කරලා තියන අය කියන්න ටැක්ස් හරි ෆන්ඩ් සෝස් එක හරි අහනවද බෑන්ක් වලින් ?
ලංකාවේ ලෝකල් ට්‍රාන්ස්ෆර් කරලා තියන අය කියන්න ටැක්ස් හරි ෆන්ඩ් සෝස් එක හරි අහනවද බෑන්ක් වලින් ?
$ 1000 wage name yauwa.ane Manda 40000€ Mona waida Dane na
මේකට ලෝකල් අකවුන්ට් ඇඩ් කරන්න පුලුවන්ද අර උඩ ස්ක්රින්ශෝට් එකේ වගේ.I am using worldremit since 2017. Below is a ref link. Both can earn using the ref link.
www.worldremit.com
loku gaanak yawaddi eka paara, kohomath enquire karanawa, anti money laundering rules nisaa
යුරෝපියන් යුනියන් එකේ කාඩ්ස් සහා බ්‍රිටිෂ් ඒවා විතරයි මචන් සපෝට් කරන්නේ.. ඉස්සර නෙට්ටේලර් එක සපෝට් කළා..Payoneer walin ba neda okata salli danna? Man try karala baluwa, hari giye na. Card walin load karana option ekak na Sri Lankans lata.
යුරෝපියන් යුනියන් එකේ කාඩ්ස් සහා බ්‍රිටිෂ් ඒවා විතරයි මචන් සපෝට් කරන්නේ.. ඉස්සර නෙට්ටේලර් එක සපෝට් කළා..

මේකේ එවන්නේ ලංකාවට ලෝකල් අකවුන්ට් එකකින් මචන්.. ඒ කියන්නේ රුපියල් අක්ලවුන්ට් එකකින්.. ඒ නිසා ෆන්ඩ්ස් ඔර්ජින් කන්ට්‍රි එක වැටෙන්නේ නැහැ උබේ අකවුන්ට් එකට. ට්‍රාන්සක්ෂන් එකේ ඩිටෙල් බලපන් pdf ෆයිල් එකේ. එකේ තියෙනවා ට්‍රාන්සර් කරපු බැංකුව. ගොඩක් වෙලාවට යන්නේ ICICI එකෙන්.mn wada karan client nm oken thama evanne mat payment, Netherlands val idala,, monthly $1700 wage enaw sampath account ekat mage, bank eken ehem mukuth ahala nm na tham![]()
බැහැ මචන්. ඒසියා වල පෙයෝනියර් එක ඔය ට්‍රාන්ස්ෆර් එවන්නේ tranglo කියලා මැලේෂියන් කම්පැනි එකක් හරහා.. උන්ට ලංකාවේ බැංකුවක අකවුන්ට් එකක් තියනවා රුපියල් වලින්.. උන් කරන්නේ පෙයෝනියර් එකේ කෝටේෂන් එකට උබේ අකවුන්ට් එකට රුපියල් දාන එක. ඒ නිසා ඩොලර් එවෙන්නේ නැහැ ලංකාවට. වයර් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න ඩොලර් ඕනෙනම් ස්විෆ්ට් හරහා.. පෙයෝනියර් එකෙන් නම් බැහැ. මාස්ටර් කාඩ් එක යුස් කරලා දැන් නෙට්ටේලර් ෆන්ඩ් කරන්නත් බැහැ මම හිතන්නේ.. පොඩ්ඩක් ecopay ට්‍රයි කරලා බලන්න.Payoneer eke salli barida bun RFC ekakata USD widihata genna ganna? USD withdraw karama convert wela enne LKR walata. RFC ekeka dammama reect wenawa.![]()
බැහැ මචන්. ඒසියා වල පෙයෝනියර් එක ඔය ට්‍රාන්ස්ෆර් එවන්නේ tranglo කියලා මැලේෂියන් කම්පැනි එකක් හරහා.. උන්ට ලංකාවේ බැංකුවක අකවුන්ට් එකක් තියනවා රුපියල් වලින්.. උන් කරන්නේ පෙයෝනියර් එකේ කෝටේෂන් එකට උබේ අකවුන්ට් එකට රුපියල් දාන එක. ඒ නිසා ඩොලර් එවෙන්නේ නැහැ ලංකාවට. වයර් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න ඩොලර් ඕනෙනම් ස්විෆ්ට් හරහා.. පෙයෝනියර් එකෙන් නම් බැහැ. මාස්ටර් කාඩ් එක යුස් කරලා දැන් නෙට්ටේලර් ෆන්ඩ් කරන්නත් බැහැ මම හිතන්නේ.. පොඩ්ඩක් ecopay ට්‍රයි කරලා බලන්න.
උබට ලොකු ගානක් ගන්නනම් පොඩ්ඩක් ට්‍රයි කරපන් ෆොරෙක්ස් සයිට්. XM වගේ එවල පුළුවන් කාඩ් එකෙන් ෆන්ඩ් කරලා බෑන්ක් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න යුඇස් ඩොලර් වලින්..Thanks bun. Man me USD ekathu karanawa bun issarahata one wadakata. Eka eka option baluwa. Eth hari giye na. Skrill nam patta charges kapan salli ewanne loke wate banks walin transfer wewi. Patta padui.