TRANSFORMERS 3: THE DARK OF THE MOON
මේකේ දාල තියෙන videos ටික අනිවාර්යෙන්ම බලන්න.TRANSFORMERS 3 movie එක මොනවගේද කියල හැමෝටම හිතාගන්න පුළුවන්.2011 එන්න තියෙන පරිගණක සජීවීකරන තාක්ෂනය විශාල ලෙස යොදාගන්නා (කලින් movies දෙකටත් වැඩියෙන් ) superb movie එකක් තමයි TRANSFORMERS 3 කියන්නේ.මම මේ thread එක හැමදාම update කරනවා.ඒ නිසා movies බලන,විශේෂයෙන්ම TRANSFORMERS movie එකට කැමති හැමෝටම මේ thread එක ප්‍රයෝජනවත් වේවි කියල මම හිතනවා.තව ඔයගොල්ලෝ දන්න හැම තොරතුරක්ම(images,wallpapers,videos,information) මේකට එකතු කරන්න.ඒ වගේම මේ movie එකට කැමති හැමෝම මේ thread එක හැමදාම හෝ ඉඩ තියෙන වෙලාවක බැලුවොත් හුඟක් අලුත් විස්තර දැනගන්න පුළුවන්.මම මේ thread එක දැම්මේ TRANSFORMERS කියන්නේ මගේ කැමතිම movie එක හින්ද.මම ආපහු කියන්නේ මේකේ තියෙන videos ටික අනිවාර්යෙන්ම බලන්න.

තව තියෙනවා ඒවත් දාන්නම්.Keep In Touch.