Transformers:The Last Knight

tha123

Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    Transformers:The Last Knight June 21 release කරනවා කොල්ලනේ..:love::love: eap moviesලා film එක පෙන්නනවා..:yes::yes:

    https://www.facebook.com/EAPFilmsSL/ like එකක් දාලා තියාගනින් වටින page එකක්.(ගෙදර 3D බැලිය නොහැකි film පිස්සන්ට:P)

    Last edited:

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    fast 8 එකේ story එක වගේ optimus prime අනිත් සෙට් එකටම ගේම දෙන සීන් එකක් තියෙන්නෙ..
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    Defaq
    Ehemada :angry:

    trailer එක බැලුවෙ නැද්ද? එක්කෝ පොර autobots and decepticons ඔක්කොම සුද්ද කරන්න යන්නෙ, Cybertronian Creators ලත් මේකෙ පෙන්නනවා කියන්නෙ අනිවා ලොකු සීන් එකක් යයි.

    dM63tg8.jpg
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මේ Transformers ෆිල්ම් ඔක්කොම කියක් ඇවිත් තියෙනවද ..මට මේ ටික පිළිවෙලට කියහන්කෝ දන්නා කෙනෙක් ..ඔක්කොම ටික download කර ගන්න ..

    රේප් 7+ දෙනවා ....
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    trailer එක බැලුවෙ නැද්ද? එක්කෝ පොර autobots and decepticons ඔක්කොම සුද්ද කරන්න යන්නෙ, Cybertronian Creators ලත් මේකෙ පෙන්නනවා කියන්නෙ අනිවා ලොකු සීන් එකක් යයි.

    dM63tg8.jpg
    mind maker is brainwashing optimus....no clue how he's gonna be back to normal
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,825
    19,961
    113
    Panadura
    මේ Transformers ෆිල්ම් ඔක්කොම කියක් ඇවිත් තියෙනවද ..මට මේ ටික පිළිවෙලට කියහන්කෝ දන්නා කෙනෙක් ..ඔක්කොම ටික download කර ගන්න ..

    රේප් 7+ දෙනවා ....