කණගාටුයි රට යන පැත්ත ගැන. මානසික ලෙඩ්ඩු බෙහෙත් ගන්නේ නැතුව සම අයිතින් ඉල්ලන එක විහිළුවක්.
transgender kiyanne manasika ledak venne komada???
e upadina hati eka venas karanna ba ne machan
gay / lesbian nam manasika ledak thamai
ගෑණුන්ට තියෙන්නේ XX ක්‍රෝමසෝම, පිරිමින්ට XY. මේක මොන සැත්කම කරත් වෙනස් කරන්න බෑ ,එතකොට ගෑණුන්ගේ සහා පිරිමින්ගේ මොළයේ, අස්ථි පිහිටිමේ වෙනස් කම් ගොඩක් තියෙනවා. මම කියන්නේ නෑ මෙහෙම හිතුවා කියලා පොන්නයා වගේ වචන කියලා බනින්න, වෙනස් කම් කරන්න, කොන් කරන්න කියලා. (බැන්නොත් බනින එක වෙනම දෙයක්, පාඩුවේ ඉන්නකොට එක එක ඒවා කියන එක හොද නැති වැඩක්)තමන් ඉපදුන ලිංගයට තමන් අයිති නෑ කියලා හිතන එක මානසික ලෙඩක් නෙවෙයිද? හිතලා බලන්න.ගෑණුන්ට තියෙන්නේ XX ක්‍රෝමසෝම, පිරිමින්ට XY. මේක මොන සැත්කම කරත් වෙනස් කරන්න බෑ ,එතකොට ගෑණුන්ගේ සහා පිරිමින්ගේ මොළයේ, අස්ථි පිහිටිමේ වෙනස් කම් ගොඩක් තියෙනවා. මම කියන්නේ නෑ මෙහෙම හිතුවා කියලා පොන්නයා වගේ වචන කියලා බනින්න, වෙනස් කම් කරන්න, කොන් කරන්න කියලා. (බැන්නොත් බනින එක වෙනම දෙයක්, පාඩුවේ ඉන්නකොට එක එක ඒවා කියන එක හොද නැති වැඩක්)

