transistor based line following robot car

Eng_man

Active member
  • Apr 15, 2018
    224
    73
    28
    machan kawru hari dnnwda transistor walin witharak hadanna puluwan line following robot car ekak.ldr hari ir sensor hari use krla.diagram hari hadanna widiyak kiynwda?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,353
    19,453
    113
    Colombo
    හදන්න බැරි කමක් නැහැ
    හැබැයි ලොජික් ගේට් එහෙමත් ට්‍රාන්ස්සිස්ටර් වලින් හදා ගන්න වෙනවා
    Op amps/කම්පැරේටර් එහෙමත් එහෙම හදාගන්න වෙනවා. මහා ලොකු කට්ටකුත් කන්න වෙනවා

    මයික්‍රෝකොන්ට්‍රෝල් එකකින් කරන්න බැරි හේතුව මොකද?


    Edit : හිතපු තරම් ස්ංකීර්ණ නැහැ http://www.ermicro.com/blog/?p=1097

     
    Last edited: