http://www.transithomes.lk
මචන් මේ මුන්ගේ හදන ගෙවල් මෙච්චර අඩු ඇයි ?? මේවා ගන්න එක අවුල් ද?
මචන් මේ මුන්ගේ හදන ගෙවල් මෙච්චර අඩු ඇයි ?? මේවා ගන්න එක අවුල් ද?
Transit kiyanne ithin Podi gewal ban.. 1 bedroom ..
උබ කොහෙන්ද ගන්න බැලුවෙ![]()
2Bed roomes machan \ 2 bathrooms නේ?
mama dan dakke site eke... anemanda ubata hodai kiyala hithenawanan ganin.

හදපුව නැත්තං එපා මචංමම කෝල් කරා බන් උන් අපෙන් සල්ලි අරන් තමා හදන්නේ. හදපුවා නෑ නේ බලන්න ගිහින් එකනේ අවුල. හැදුවට පස්සේ කොහොම එකක් දෙයිද දන්නේ නෑ නේ![]()



මම කෝල් කරා බන් උන් අපෙන් සල්ලි අරන් තමා හදන්නේ. හදපුවා නෑ නේ බලන්න ගිහින් එකනේ අවුල. හැදුවට පස්සේ කොහොම එකක් දෙයිද දන්නේ නෑ නේ![]()
anna eka thamai ban case eka, maath eka parak apartment ekakta salli badinna gihin okama una, ita passe wade atha ariya... btw maintains walatath monthly pay karanna oneda ahapan aprtment wala wage..



හදපුව නැත්තං එපා මචං
![]()
උන් හදලා ඉවර වෙලා දන්වනවා කිවාapartment වල එහෙම ගෙවන්න ඕනෙද බන් ලොකු ගානක්??
එහෙනම් මේකේත් ගෙවන්න ඇති මචන්. 24hr ආරක්ෂාව තියෙනවා කිවා නේ
එහෙනම් ඉතින් හරි යන්නේ නෑ නේ බන්![]()
Normally 7,8M aprtment walata 10-15 athara Monthly maintains fee kiyala gannawa.. but Hoda ewata thawa gana wadi mama hithanne.

අපෝ එහෙනම් ඉතින් වෙනම ජොබක් කරන්න වෙයි නේ බන් එහෙම දෙන්න ගියොත්. එහෙනම් හරි යන්නේ නෑ.![]()

owata wenas da dan na, ahala balapan... btw Location tika hodai machan ,price ekath narakama na, but ithin gewal kohoma weida dan na.![]()
සාමාන්‍යයෙන් ඇති... හැබැයි හයිය තම අන්ශුවර් 