Translate කරමු. සල්ලි හොයමු

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    Translate කරමු. සල්ලි හොයමු

    මන් පොඩියට Translation Firm එකක් පටන් ගත්තා දැනට English to Sinhala , Sinhala to English Translation වලට Vacancy 2ක් තියනවා. Freelancing ගෙදර ඉදන් වැඩ කරන්න තියෙන්නේ.. Experience , Good Language Skills , Writing Skills අනිවාර්‍යයි.

    කැමති අය CV එකක් දාන්න. තමන් කරපු Translation වැඩ තියනවා නම් ඒවගෙ Samples attach කරන්න. Press Release , Business Article තමයි ගොඩක් වැඩ තියෙන්නේ.

    Article එක අනුව ඉතාම සාදාරන ගෙවීමක් කරනවා. එලකිරි එකේ නැති යාලුවොත් දැනුවත් කරන්න.

    Email - [email protected]