Translate plsssss

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Podi Silva - පොඩි සිල්වා;22958980 said:
    We made a deduction on your due balance for the Offset by 22099.28 rupees as a compensation for the delay that happened because of the latency of getting softcopies though we receive the work order two days earlier the soft copies.

    Ithuru tikath dapan mage pane
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Payment Deduction

    අප විසින් ඔබ සඳහා නිෂ්පාදනය කර සැපයූ Offset CJP Plate* සඳහා ගෙවීමට ඇති මුදලින් 22099.28ක මුදලක් අඩු කිරීමට හේතු වී ඇත්තේ අපගේ නිෂ්පාදන ප්‍රමාදයන් හේතු කොට ගෙන බව දන්වා ඇත. මෙයට හේතුව ඔබගෙන් වැඩ ඇනවුම ලැබී දින කිහිපයකට පසුව අපට ඔබ විසින් සොෆ්ට්-කොපි එක ලබා දෙන නිසාය. එම ප්‍රමාද වී ලබන සියලුම වැඩ ඇනවුම් කිසිදු ප්‍රමාදයකින් තොරව ඔබ ආයතනයට නැවත ලබා දී ඇත. මේ බව ඔබගේ නිලධාරීන් විසින් තහවුරු කරයි. මීට පෙර කිහිප වතාවකදී *** අඩු නොකරන ලෙස වාචිකව හා ලිඛිතව දැනුම් දී තිබුන නමුත් නැවතත් ඒවා කිසිදු තැකීමකින් තොරව අඩු කර ඇත. අප කිසිදු අවශ්‍යතාවයකදී අපගේ ඇග්රිමන්ට් එක උල්ලංගනය කර නොමැත. එම නිසා මෙම මුදල් නැවත අපට ගෙවීමට වහාම ක්‍රියාකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    තවද අපගේ ඇග්රිමන්ට් එක අනුව දින 45කදී මුදල් ගෙවීමට එකඟ වුවත් බොහෝ අවස්ථා වලදී මෙම මුදල් ලබා ගැනීමට මාස ගණනක් ගතවනු ඇත. කරුණාකර මෙය කන්සිඩර් කරන්න.

    පවු බන් කෞරුහරි මේක ට්‍රාන්ස්ලේට් කරලා දීපන්.. මත් මේ වගේ වෙලාවල් වලට හේනට අසරණ වෙනවා :(
     
    We were conveyed that the deduction of Rs.22099.28 from our payment was because of the production delay. Reason for the Production Delay is that we are getting the soft copies after some days of receiving the work order. But all the delayed orders were delivered on time by us and the officer of yours have confirmed that. Though it was informed several times not to do *** deduction, deductions were done without any consideration. We have never breached our agreement in any form and we request you to make our payments as soon as possible.

    Moreover though it has agreed to make payments within 45 days often its takes months to make the payment. Please consider this also.

    ado oya mu dala thyena ekata anuwa gahuwe ara tharu dapu eka mkadda kyla dapan

    Grammar site ekakta dala blpn
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    We were informed that the reason for the deduction of Rs.22099.28 payment for Offset CJP Plate that was manufactured and supplied by us, was due to our production delay. However, I would like to stress that, the actual reason is the fact that this time and usually you are providing the softcopy after much delay of giving the work order. Though we received it with much delay, we did not breach the agreement in any event whatsoever. Furthermore, we complied with your requirements to our fullest capacity. However, you have deducted the monies despite our continuous written and verbal requests of not to do so. Thus, please be kind enough to pay the said sum at the earliest.
    Further, please consider that it takes months to receive the sums though you have agreed to settle the payments due within 45 days.
     
    Last edited: