i want to translate this para to engilsh.can any one help to translate this pls
this is the paragraph-
ජනතාවගේ අධ්‍යාත්මික සංවර්ධනය අරමුණු කර ගෙන, දරුවන්ගේ අධ්‍යාපන අවස්ථාවන් ඉහළ දැමීම, බෞද්ධ ජනතාව තුළ ස්වයංපෝෂිත ආර්ථික රටාවක් ස්ථාපනය කිරීම, රැුකියා අවස්ථා බහුල කිරීම, සෞඛ්‍ය පහසුකම් දියුණු කිරීම හා සමාජ තත්ත්වය උසස් කිරීම තුළින් බෞද්ධ පිළිවෙතට අනන්‍යවූ ආර්ථික, සමාජීය, සංස්කෘතික හා ආගමික ලක්ෂණ වලින් පරිපූර්ණ වූ, ජාති ආගම් භේද වලින් තොර වූ සදාචාර සම්පන්න, නීති ගරුක, සහයෝගය හා සහජීවනය අගයන සමාජයක් වෙනුවෙන් කැපවීම