අප ආයතනය ශ්‍රී ලංකාවේ කොඩක් නියෝජිතයන් වන ඉස්කු ආයතනයට කිසිදු මුදලක් ගෙවීමට නොමැත .එසේ තිබියදී අප ආයතනය සදහා ඔවුන්ගේ සේවාව ලබාදීම ඔවුන් ප්‍රතික්ෂේප කරයි .මේ පිලිබදව මෙතෙක් අපට ලිකිත දැනුම් දීමක් කර නොමැත.මෙමෙ තත්වය ලෝකය පිළිගත් කොඩක් වැඩි වෙළද නාමයක් සදහා උචිත නොවන අතර මෙය නොමනා කිරියාවකි.එමනිසා ඔවුන්ගේ සේවය වහාම අපවෙත ලබාදෙන්නට කටයුතු කරන මෙන් ඉල්ලමි .
oka kadden gahala diyallako
oka kadden gahala diyallako

