Trapcode

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    මචංලා ...!

    After Effects වල Trapcode load වෙන්නේ නෑනේ.
    මෙහෙම Error එකක් එනවා.

    2rokqwh.png


    2zi4y0i.png


    දන්න කවුරුහරි උදවුවක් කරන්න Please.


    After Effects CS6
    Windows 8 (64bit)
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    me welawe udaw karanna kauruth nath nam machoo hadisi nam ekko restart kara nath nam aya re install parak dapan machooo

    අලුතින්ම OS එක දාලා AE install කලා විතරයි.
    දන්න සෙල්ලං ඔක්කොම දැම්මා,
    ම්හු ...! වැඩ නෑ .......!

    සමහර Trapcode plugins වැඩ මචං.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    උබේ trapcode ඉන්ස්ටෝලර් එක බාගෙට download වෙලා හරි අවුල් සෙටප් එකක් වෙන්න ඕනා. වෙන එකක් බාලා බැලුවේ නැද්ද.
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    උබේ trapcode ඉන්ස්ටෝලර් එක බාගෙට download වෙලා හරි අවුල් සෙටප් එකක් වෙන්න ඕනා. වෙන එකක් බාලා බැලුවේ නැද්ද.

    දෙකක් ගත්තා මචං
    එකක් මෙතනින්
    http://www.elakiri.com/forum/showthread.php?p=19321027#post19321027

    ඒක හරිගියේ නැතිපාර Red Giant ගෙන්ම trial එක අරගෙන මේ serial දාලා install කලා.
    එත් හරියන්නේ නෑ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    ඔය මගේ එකක්නේ බන් මම දාලා තියෙන්නේ එක. :eek:
    මම ඊයෙත් වැඩ කරා. :confused:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    වෙන plug-in වැඩද copilot එකේ සෙට් එක එහෙම. වෙන ටිකක් දාලා බලපන්.
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    වෙන plug-in වැඩද copilot එකේ සෙට් එක එහෙම. වෙන ටිකක් දාලා බලපන්.

    Element 3D ලෙසටම වැඩ. trapcode Mir , Lux එහෙම වැඩ මචං.
    සමහර ඒවාට විතරයි ඔය error එක එන්නේ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    :sorry: drivers කෙස් ද දන්නෙත් නැහැ. අනේ මන්ද බන්. :confused:
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    Driver Talent දාලා බැලුවා,
    Drivers update කලා,
    Software reinstall කලා,

    කිසිමදෙයක් හරියන්නේ නැ

    :(:(:(:(:(
    :(:(:(:(:(