travel with wifa

thushana

Well-known member
  • Jun 19, 2010
    10,136
    5,995
    113
    https://elakiri.com/threads/travel-with-wife.1850363/

    අඩෝ මේ කෑරි හිච්චියා කලින් හොඳ කියලා දැන් මුන්ට බනිනවා. මුන් negative මාකටින් කරනවද කොහෙදෝ. ඔය තියෙන්නේ මුං කියන ලින්ක් එක වෙන්නැති.


    Now Travel with Ex-Wife
    travel with your mother කියලා කරපන්.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    චිත්ත ගොඩාක් නේ මේක
    මෙහම උන් එක්ක ඔෆිස් එකක වැඩ කරන්න තිබ්බොත් කොහමද ආතල් එක. ගොඩක් උන් කම්පියුටර් අස්සෙම ඉන්න උන්. පිරිමි මෙහෙම චිත්ත වෙද්දී හරිම අප්‍රසන්නයි. chanuxbro, OUSL eke lokka idan poddak success una hama ekatama mun pupura baninawa :lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    ado..use to be one of my fav SL channels..love the videography and backgroudn music
    passe balana eke nawathuna tikak
     
    • Like
    Reactions: shenat

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    qnb227t.png


    එ දවස් වල අපේ එවුන් බැනපුවා එහෙම උ ස්ක්‍රින් ශොට් ගහලා උගේ ස්ටටෙස් වලත් දැම්මා ..
     

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    ade apith travellersla thama ohoma video nokarata. mageth instegram eka poddak balapalla hondada kiyala. hondatam follow karapallako :D

    IG id: sl_backpacker
     
    • Like
    Reactions: King_cobra

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    උඹල මේ වගේ ඒවටත් කැමති නැතුව ඇති මම හිතන්නෙ 🙄

    ඔය ඉන්නෙත් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් තමා. ලංකාවටත් ඇවිල්ල ගියා

    ඕකෙ වෙන්නෙත් මාකටින් තමයි බන්. තම්බ්නෙල් දැක්කම හිතාගන්න පුලුවන්නෙ

    මාර්කටින් කරන්නෙ ඉතින් බයර්ස්ල ඉන්න නිසා :P :angry:






     
    • Like
    Reactions: UKKU PUTHA