travel with wife

DeKay

Well-known member
  • May 15, 2015
    2,158
    899
    113
    සිතනිවන කතා දන්නෝ දනිති ..මඩ ගහන්න හොද නැති නිසා කටවහගන ඉන්නවා ..

    සිත නිවන කතා නෙවෙයි යකෝ ඕක Genetics Case එකක්. ඔහොම ළමයි ඕනි තරම් ඉන්නවා. උඹලා නිකන් චීත්ත වගේ කතා හදන්න. :lol:

     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    1,300
    1,865
    113
    ඌ මුල් කාලේ ගෑණිගේ හෙළුව මාකට් කරලා ගොඩ ගියේ... සුද්දගේ ශුක්‍රානු තැන්පත් කලේ.. ඒකයි ඇලි උනේ
     
    • Wow
    Reactions: SLhuman

    Clemo

    Well-known member
  • Sep 5, 2022
    151
    372
    63
    Settikaadu
    ඌ තම්බ්නේල් එකට ගෑනි සිටිමින් සූට් ඇඳන් ඉන්න yt වීඩියෝ දානවා. අපි ගිහින් සම්පූර්ණ විඩියෝ එකම බැලුවත් ස්විමින් සුට් එක නෑ.
    ඒක කීවම මූ ස්ක්‍රීන්ශොට් අරන් උගෙ ඉන්සග්රැම් අකවුන්ට් එකේ දැම්මා එලකිරියෙ ඉන්නෙ අසහනකාරයො කියලා. එදා ඉදන් උට අරිනවා මේකෙ එවුන්
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,229
    173
    63
    un dennage baba suddiyek une kohomada kiyapanko danna ekek

    Albino ලමයෙක් බන්. මෙහෙත් ඉන්නවා Albino ළමෙක් හරි හුරතල් පොඩි එකී. දකින අය හිතන්නේ වෙන රටක ළමෙක් කියලා. අම්මා තාත්තා පට්ටම කලුයි

    Albino - a person or animal having a congenital absence of pigment in the skin and hair (which are white) and the eyes (which are usually pink).
     
    • Like
    Reactions: SK29

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    10,877
    10,321
    113
    ඌ තම්බ්නේල් එකට ගෑනි සිටිමින් සූට් ඇඳන් ඉන්න yt වීඩියෝ දානවා. අපි ගිහින් සම්පූර්ණ විඩියෝ එකම බැලුවත් ස්විමින් සුට් එක නෑ.
    ඒක කීවම මූ ස්ක්‍රීන්ශොට් අරන් උගෙ ඉන්සග්රැම් අකවුන්ට් එකේ දැම්මා එලකිරියෙ ඉන්නෙ අසහනකාරයො කියලා. එදා ඉදන් උට අරිනවා මේකෙ එවුන්
    එහෙමත් උනා ද.
     
    • Like
    Reactions: GobbaSira

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    23,623
    1
    52,752
    113
    30
    Kalutara
    Albino ලමයෙක් බන්. මෙහෙත් ඉන්නවා Albino ළමෙක් හරි හුරතල් පොඩි එකී. දකින අය හිතන්නේ වෙන රටක ළමෙක් කියලා. අම්මා තාත්තා පට්ටම කලුයි

    Albino - a person or animal having a congenital absence of pigment in the skin and hair (which are white) and the eyes (which are usually pink).
    ලොකුවෙද්දී පට්ට කැතයි ඒ පාට එක්ක.
     
    • Like
    Reactions: lahirumax0

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    1,554
    1,491
    113
    ඌ තම්බ්නේල් එකට ගෑනි සිටිමින් සූට් ඇඳන් ඉන්න yt වීඩියෝ දානවා. අපි ගිහින් සම්පූර්ණ විඩියෝ එකම බැලුවත් ස්විමින් සුට් එක නෑ.
    ඒක කීවම මූ ස්ක්‍රීන්ශොට් අරන් උගෙ ඉන්සග්රැම් අකවුන්ට් එකේ දැම්මා එලකිරියෙ ඉන්නෙ අසහනකාරයො කියලා. එදා ඉදන් උට අරිනවා මේකෙ එවුන්
    එලකිරියෙ ඉන්නෙ අසහනහාරයො නෙවේනෙ ඉතින්...පිස්සුනෙ ඌට නෙහ්