මෙච්චර ලස්සනට ප්ලේ කරන්න පුළුවන් සංගීත භාණ්ඩයක් තමා ලංකාවේ හැපිචෝල් බෑන්ඩ්කාරයෝ කනක් ඇහෙන්න බැරි තරමට චොර කරලා දාලා තියෙන්නේ..
වෙන කිසිම රටක නැති genre එකක්නේ ලංකාවේ ගහන්නේ.ලංකාවේ ගහන ඒවා දැකලාම එපා වෙච්ච එකක් තමයි? ඇයි බන් ඔය මගුල පිටරට බෑන්ඩ් වල නැත්තේ ?
ලංකාවේ ගහන genre එක මොකක්ද බන් සිරාවටම? pop නම් නෙමෙයි ලොවෙත්. හෙලපොප් ද?ඒ ඒ සින්දු අනුවනෙ ගහන්නෙ. ඔය සාම්පල් පාවිච්චි කරන්න පුලුවන්ද බන් අපේ එලිමහන් සංගීත වල.
අපේ ඔක්ටොපෑඩ් පැටර්න් වල බාර් 8කට එකම ගෲව් එක ගහල මැද්දෙන් ෆිල් එකක් දානව හබඩ හබඩ ගාල. ඒකාකාරි බව ඒ ස්ට්‍රක්චර් එකට වැදගත්. ඒක නැති උනොත් ලාංකීය බෑන්ඩ් සින්දු වැඩ කරන්නෙ නෑ.
ලංකාවේ ගහන genre එක මොකක්ද බන් සිරාවටම? pop නම් නෙමෙයි ලොවෙත්. හෙලපොප් ද?
මම සංගීත දැනුමක් නැති කෙනෙක්... ඒත් ඔය මාරවිල, මහඔය, කටුනේරිය ජෙන්ර් එක හොඳට වදින සොෆ්ට් රොක් එකක් .....ඒක අපේ සීන් එකක්. නමක් නෑ ඉතින් සිංහල එලිමහන් සංගීතෙ කියපන් ඕන්නම්. ගොඩක් උන් කතාකරන්නෙ ඕකෙ කඨෝර සද්දෙනෙ...ඒත් මට එලිමහන් සංගීතෙ ගවර්නින්ග් කෑල්ල තමා අර ඒකාකාරී බව. උන් පටන් ගන්න ස්ට්‍රක්චර් එක කඩන්නෙම නෑ ඒකම යනව දිගට. හොඳක් නරකක් නෙමේ මම කියන්නෙ ඒක තමා සිග්නේචර් එක. අනිත් එක හාමොනික්ස් පාවිච්චි කරන්නෑ මෙලෝඩිකාව ගහනව වගේ නෝට් ප්‍රෝග්‍රෙස් වෙනව. එතකොටයි ඔය කනට අපහසු ගතිය එන්නෙ.
ටොක්කො ටොකොඩලංකාවේ ගහන genre එක මොකක්ද බන් සිරාවටම? pop නම් නෙමෙයි ලොවෙත්. හෙලපොප් ද?